• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කිරුළපන ආයූර්වේද මධ්‍යස්ථානය ජනතා අයිතියට

1 April 2021
in සංවර්ධන

කොළඹ මහ නගර සභාවේ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව මඟින් කිරුළපන නිහාල් සිල්වා මාවතේ අලුතින් ඉදි කරන ලද ආයුර්වේද මධ්‍යස්ථානය විවෘත කිරීම නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහල් දෙකකින් සමන්විත වන මෙම ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 12 ක මුදලක් වැය කර ඉදි කොට ඇත. මීට අමතරව කොළඹ මහ නගර සභාවේ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව මඟින් නිෂ්පාදනය කර ඇති කුරුදු තේ සහ ඉරමුසු පානය මහජනයා වෙත හදුන්වා දීම ද මෙහිදී සිදු විය.

මහ නගර සභාව සතු දේශීය ආයුර්වේද මධ්‍යස්ථාන 21 තුළින් රුපියල් 290 ක් වැනි මුදලකට ඒවා මිලදී ගැනීමේ හැකියාවද මහජනයාට ලැබෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂීණී දිසානායක මහත්මිය, ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී වෛද්‍ය එම්.ජේ. මාරසිංහ මහතා ඇතුළුව කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහභාගී විය.

 

Post Views: 16
Previous Post

මැරතන් / තරග ඇවිදීම සහ පාපැදි තරගාවලිය සාර්ථකව නිමා වෙයි

Next Post

ජිනීවා ඇත්ත නැත්ත හිටපු ඇමැති මංගලගෙන් පැහැදිලි කිරීමක්

editor

editor

Next Post

ජිනීවා ඇත්ත නැත්ත හිටපු ඇමැති මංගලගෙන් පැහැදිලි කිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved