• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

අයිපීඑල් අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු කොල්කටා පිල තවදුරටත් රඳවා ගනී

22 May 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
අයිපීඑල් අවසන් පූර්ව වටයට  පිවිසීමේ බලාපොරොත්තු  කොල්කටා පිල තවදුරටත්  රඳවා ගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අයිපීඑල් (IPL) තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට එක්වීමේ දැඩි තරගයක නිරත වී සිටින කොල්කටා නයිට් රයිඩර්ස් පිල, පෙරේදා රාත්‍රියේ මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කරමින් සිය බලාපොරොත්තු තවදුරටත් ජීවමාන කර ගැනීමට සමත් විය.
තරගාවලියේ 65 වැනි තරගය ලෙස පැවති මෙම තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 147ක් රැස් කළේය. එම ඉලක්කය හඹා ගිය කොල්කටා නයිට් රයිඩර්ස් පිල කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකක් ඉහළට පැමිණීමට කොල්කටා පිලට හැකි වූ අතර, මේ වන විට ඔවුන් ප්‍රසාද ලකුණු 13ක් ලබා සටහනේ 6 වැනි ස්ථානයේ රැඳී සිටී. තරගාවලියේ ඔවුන් වාර්තා කළ 6 වැනි ජයග්‍රහණය මෙයයි.
Post Views: 1
Previous Post

ඩොලරය ඉහළ යන විට ජනතාව අසීරුතාවට පත් වෙනවා

Next Post

කොංගෝවේ දරුණු ඉබෝලා වෛරස් අවදානමක් කුපිත වූ පිරිසක් හදිසි හුදෙකලා ප්‍රතිකාර කුටි ගිනිබත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  විශේෂ දැනුම්දීමක් මෙතෙක් ලබානොගත් ලක්ෂයකට ආසන්න  අංක තහඩු  ජුනි 30ට පෙර ගන්නැයි දන්වයි

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ  නාවික හමුදාධිපති අතර  නිල හමුවක්  නාවික හමුදා මූලස්ථානයේදී

මැදපෙරදිග යුද්ධයෙන්  ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් රට ගැන සිතා ආනයන වියදම්  වහාම අඩුකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

අධික වැසි හේතුවෙන්  දෙහිඕවිට කලාපයේ පාසල් 06ක්  වසා දැමේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  විශේෂ දැනුම්දීමක් මෙතෙක් ලබානොගත් ලක්ෂයකට ආසන්න  අංක තහඩු  ජුනි 30ට පෙර ගන්නැයි දන්වයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙතෙක් ලබානොගත් ලක්ෂයකට ආසන්න අංක තහඩු ජුනි 30ට පෙර ගන්නැයි දන්වයි

22 May 2026
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ  නාවික හමුදාධිපති අතර  නිල හමුවක්  නාවික හමුදා මූලස්ථානයේදී

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved