• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කොසෝවෝ අගමැති ආසන බහුතරය අහිමි වීමෙන් පසු හවුල් ආණ්ඩුවක් සඳහා සෙසු පක්ෂවල සහය පතයි

8 June 2026
in පුවත්, විදෙස්
කොසෝවෝ අගමැති  ආසන බහුතරය අහිමි වීමෙන් පසු  හවුල් ආණ්ඩුවක් සඳහා  සෙසු පක්ෂවල සහය පතයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය ඉරිදා පැවැත්වුණු තීරණාත්මක මහ මැතිවරණයෙන් අල්බින් කුර්ති (Albin Kurti) මහතාගේ වෙටෙවෙන්ඩොස්ජේ (Vetevendosje) පක්ෂය ජයග්‍රහණය කර තිබුණ ද, තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් දේශපාලන අර්බුදය නිමා කිරීම සඳහා සෙසු පක්ෂවල සහයෝගය ලබා ගැනීමට ඔහු තීරණය කර තිබේ.
ඡන්ද ප්‍රතිඵලවලට අනුව වෙටෙවෙන්ඩොස්ජේ පක්ෂය සියයට 43ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන පෙරමුණේ පසුවන අතර, කොසෝවෝ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සියයට 21ක් සහ කොසෝවෝ ප්‍රජාතන්ත්‍රවාදී ලීගය සියයට 18ක් බැගින් ලබාගෙන ඇත. යුරෝපා සංගමයේ (EU) සාමාජිකත්වය ලබා ගැනීමට නම් ශක්තිමත් රාජ්‍ය ආයතන සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අවශ්‍ය බව බ්‍රසල්ස් බලධාරීන් පෙන්වා දී තිබුණ ද, මාස 18ක් තිස්සේ පවතින මෙම දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් යුරෝපා සංගමයෙන් ලැබීමට නියමිත ආධාර ද ප්‍රමුඛ පෙළේ ප්‍රතිසංස්කරණ කටයුතු ද අඩාල වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 0
Previous Post

මැයි මාසයේ සංචාරක පැමිණීම 145,745 ඉක්මවයි

Next Post

ජාත්‍යන්තර සම්මුතීන් සහ IMF කොන්දේසි පවා උල්ලංඝනය කරමින් දුම්කොළ සමාගමට දුන් බදු සහනය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved