• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුණ්ඩසාලේ ජනතාවට රුපියල් 14,000කට ජල බවුසරයක් විකිණීමේ අසාධාරණයට එරෙහිව ජනතාව පාරට

17 April 2026
in දේශීය, පුවත්
කුණ්ඩසාලේ ජනතාවට  රුපියල් 14,000කට ජල බවුසරයක් විකිණීමේ  අසාධාරණයට එරෙහිව ජනතාව පාරට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ උද්ගතව ඇති උග්‍ර ජල හිඟය හමුවේ ජාතික ජල සම්පාදන මණ්ඩලය ජල බවුසරයක් රුපියල් 14,000ක අධික මිලකට අලෙවි කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.
පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ ජලය ලබාදෙන ලෙස බලධාරීන්ට කොතෙක් දැනුම් දුන්නද මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බව ජනතාව පවසති. මෙම ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා ද දැනුවත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.
ජාතික ජල සම්පාදන මණ්ඩලය ධනවත් පුද්ගලයන්ගේ නිවාසවලට පමණක් මුදලට ජල බවුසර් ලබාදෙන බවත්, සාමාන්‍ය ජනතාවට එම මුදල දරාගත නොහැකි බවත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙති. මසකට රුපියල් 5,000කට වඩා වැඩි ජල බිල්පත් ගෙවන තමන්ට මෙවැනි අවස්ථාවක බවුසර් මඟින් නොමිලේ ජලය ලබාදීම බලධාරීන්ගේ වගකීමක් බව ඔවුහු අවධාරණය කරති.
මෙම අසාධාරණ මිල ගණන් සහ ජල සැපයුමේ පවතින ගැටලු පිළිබඳව වහාම සොයා බලා පියවර ගන්නා ලෙස කුණ්ඩසාලේ ජනතාව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතාගෙන් ඉල්ලා සිටිති.
වගකිවයුතු නිලධාරීන් ජනතාවගේ මෙම අත්‍යවශ්‍ය අවශ්‍යතාවය කෙරෙහි සංවේදී නොවීම පිළිබඳව ප්‍රදේශය පුරා දැඩි විරෝධයක් මතු වෙමින් පවතී.
Post Views: 3
Previous Post

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුවෙන් දැඩි බලපෑම් සාගර කාරියවසම් චෝදනා කරයි

Next Post

ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් අනිද්දා දිවයිනට

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දීය උප ජනාධිපති  සී. පී. රාධක්‍රිෂ්ණන්  අනිද්දා දිවයිනට

ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් අනිද්දා දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ මීළඟ ඉලක්කය  තුර්කිය වීමේ අවදානමක්

ඊශ්‍රායලයේ මීළඟ ඉලක්කය තුර්කිය වීමේ අවදානමක්

17 April 2026
ෆෝමියුලා 1  ක්‍රීඩකයෙකු වීමට  කෝටිපතියෙකු වීම  අනිවාර්යද?

ෆෝමියුලා 1 ක්‍රීඩකයෙකු වීමට කෝටිපතියෙකු වීම අනිවාර්යද?

17 April 2026
කාන්තා Six Nations තරගාවලිය  ස්කොට්ලන්තයට එරෙහිව  එංගලන්ත සංචිතයේ  විශාල වෙනස්කම් රැසක්

කාන්තා Six Nations තරගාවලිය ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්ත සංචිතයේ විශාල වෙනස්කම් රැසක්

17 April 2026
ලියොනල් මෙසී  ස්පාඤ්ඤයේ කොර්නෙල්ලා පාපන්දු  සමාජයේ හිමිකාරිත්වය ලබාගනී

ලියොනල් මෙසී ස්පාඤ්ඤයේ කොර්නෙල්ලා පාපන්දු සමාජයේ හිමිකාරිත්වය ලබාගනී

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ මීළඟ ඉලක්කය  තුර්කිය වීමේ අවදානමක්

ඊශ්‍රායලයේ මීළඟ ඉලක්කය තුර්කිය වීමේ අවදානමක්

17 April 2026
ෆෝමියුලා 1  ක්‍රීඩකයෙකු වීමට  කෝටිපතියෙකු වීම  අනිවාර්යද?

ෆෝමියුලා 1 ක්‍රීඩකයෙකු වීමට කෝටිපතියෙකු වීම අනිවාර්යද?

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved