• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපති අද අධිකරණයට

9 May 2026
in දේශීය, පුවත්
රුපියල් ලක්ෂ 30ක  අල්ලසක් ගත්  කුරුණෑගල නියෝජ්‍ය පුරපති  අද අධිකරණයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් ලක්ෂ 30ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අෂාර්ඩීන් මොයුනුදීන් මහතා අද (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ව්‍යාපාරික කටයුත්තකට අදාළව බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමට උත්සාහ කිරීමේදීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදෙන නියෝගය පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුව තිබේ.
Post Views: 1
Previous Post

යාපනය ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාව ගිලගත් දැවැන්ත ගින්නක්

Next Post

ජනතාවගේ පානීය ජල ගැටලු විසඳීමට අදාළ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් දැඩි උපදෙස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලංකාවේ ප්‍රථම භූතාප තෙත් බිම  ලෙස සැලකෙන කපුරැල්ල තෙත්බිම  සංරක්ෂණයට රජයෙන් පියවර

14 May 2026
අද ගමේ ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි හිරගෙදර ඉන්න මිනිස්සුත් කියන්නේ ඊළඟ ජනාධිපති නාමල් කියලා

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක හැකර්වරුන් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

මගීන් 1,200ක් රැගත්  බ්‍රිතාන්‍ය නෞකාවක්  රෝගී තත්ත්වයක් හේතුවෙන්  ප්‍රංශ මුහුදේ සිරවෙයි

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

14 May 2026
අරවින්ද ද සිල්වා ඇතුළු  සිව්දෙනෙක්  හරිස්චන්ද්‍ර මිල්ස්  අධ්‍යක්ෂ මණ්ඩලයට

අරවින්ද ද සිල්වා ඇතුළු සිව්දෙනෙක් හරිස්චන්ද්‍ර මිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved