• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුසල් මෙන්ඩිස් පිට පිට සිව් වරක් ලකුණු බිංදුවම ලබා ගනි

14 January 2021
in ක්‍රීඩා

ශ්‍රී ලංකා එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී අද (14) ආරම්භ විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ආරම්භක පිතිකරු යුගලය වූ ලහිරු තිරිමාන්න හා කුසල් ජනිත් පෙරේරා පිළිවෙළින් ලකුණු හතරකට හා විස්සකට ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුනා.

කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම පසුබෑමට ලක් වුණා.

පන්දු යැවීමේදී ස්ටුවඩ් බෝඩ් ලකුණු 14 කට කඩුලු දෙකක් සහ ඩොට් වේස් එක් කඩුල්ලක් බැගින් බිද හෙලුවා.

 

Post Views: 16
Previous Post

ගෝඨා ජැටිය ගැන කිව්වේ දිව දෙකේ කතාවක් – ජවිපෙන් චෝදනා

Next Post

ගුවන්තොටුපොළ ආරක්ෂාවට ගුවන් සුනඛයන් 20 ක් යොදවයි

editor

editor

Next Post

ගුවන්තොටුපොළ ආරක්ෂාවට ගුවන් සුනඛයන් 20 ක් යොදවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved