• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලග්ගල ආයුර්වේද බෙහෙත් ශාලාව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෙරේ

17 September 2021
in දේශීය

ලග්ගල ආයුර්වේද බෙහෙත් ශාලාව ආයුර්වේද ග්‍රාමීය රෝහලක් බවට පරිවර්තනය කිරීම සහ කොවිඩ් 19 අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස රෝගී සත්කාර සේවා ආරම්භ කිරීම අද ( 17)  පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ඇදන් 68 කින් සමවිත මේ රෝහල සදහා ශ්‍රීලංකා මහවැලි අධිකාරියේ රුපියල් මිලියන 49 ක ප්‍රතිපාදන සහ මධ්‍යම පළාත් සභාව,දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ මුල්‍ය ප්‍රතිපාදන මගින් මුළු ප්‍රතිපාදන රුපියල් මිලියන 62.00 ක් වැය කර ඇත.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,නාලක කොට්ටේගොඩ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න , පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් බි.එච්.එන්. ජයවික්‍රම,ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න යන මහත්වරුන් ඇතුළු සීමිත ආරාධිත පිරිසකගේ සහභාගිත්වයෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කෙරිණ.

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Post Views: 16
Previous Post

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය 7 වන සංවත්සරය සමරයි – ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම්

Next Post

වර්ජනයට එක් නොවන ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි දඬුවම් – ඇමැති සරත්

editor

editor

Next Post

වර්ජනයට එක් නොවන ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි දඬුවම් - ඇමැති සරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved