• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවියාට අසාධාරණයක් නොවෙන අයුරින් වී මිල තීරණය කරනවා

ඇමැති කේ.ඩී. ලාල්කාන්ත

23 June 2026
in දේශීය, පුවත්
ගොවියාට අසාධාරණයක්  නොවෙන අයුරින්  වී මිල තීරණය කරනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගොවියාට කිසිදු අසාධාරණයක් සිදු නොවනු ඇති බව සහතික කරමින්, සියලු පාර්ශ්වයන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් වී මිල තීරණය කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) ගොවිජන මන්දිරයේදී ගොවි සංගම් නියෝජිතයන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි ගොවි සංගම් නියෝජිතයන් මෙහිදී තම ප්‍රදේශවලට බලපාන ගැටලු සහ යෝජනා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළහ. පසුගිය කන්නයේදී රජයේ වී මිල පාලනය වුවද පෞද්ගලික වෙළෙඳුන්ගේ මිල පාලනය නොවූ බවත්, නාඩු වී මිල ඉහළ දැමීමේ අවශ්‍යතාව සහ නිෂ්පාදන පිරිවැය පාලනයට රජයේ මැදිහත්වීම වැදගත් බවත් ඔවුහු පෙන්වා දුන්හ. එසේම වී අලෙවි මණ්ඩලය සඳහා මුදල් වෙන් කිරීමේදී දිස්ත්‍රික්ක මට්ටමින් වෙන් කිරීමේ වැදගත්කම සහ ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමේ අවශ්‍යතාව ද ගොවි සංගම් නියෝජිතයෝ අවධාරණය කළහ.
මෙම කරුණු සියල්ල සලකා බලා වී මිල තීරණය කරන බවත්, වර්තමාන රජය ජනතා හිතවාදී රජයක් බැවින් ගොවියා රැක ගැනීමට කැපවන බවත් අමාත්‍යවරයා සහ නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා සහතික විය. වී අලෙවි මණ්ඩලය ගොයම් කපන කාලයේදී වී මිලදී ගැනීම සඳහා විවෘත කිරීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ඔවුහු සඳහන් කළහ.
බිම් මට්ටමේ ගොවියා රැක ගැනීමට රජය දරන මෙම උත්සාහය සම්බන්ධයෙන් ගොවි සංගම් නියෝජිතයෝ රජයට සිය ප්‍රසාදය පළ කළහ.
Post Views: 1
Previous Post

පළාත් නවයටම ලබන වසරේ සිට එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක්

Next Post

විදෙස් ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා රජයෙන් ශිෂ්‍යත්ව

Editor TTV News

Editor TTV News

Next Post
විදෙස් ශ්‍රමිකයින්ගේ  දරුවන් සඳහා රජයෙන්  ශිෂ්‍යත්ව

විදෙස් ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා රජයෙන් ශිෂ්‍යත්ව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

30 July 2026
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්  ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

30 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved