27 April 2024
#දේශීය

ලාන්සා ඇමැති පුටුව අතනොහරි…. කාර්ය මණ්ඩලයට පමණක් ගෙදර යන්න කියයි

රාජ්‍ය අමාත්‍යවරයෙකු වන නිමල් ලාන්සා මහතා සිය එම අමාත්‍යංශයේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඉවත් වන ලෙස දැනුම් දීඇත.

අප කල විමසීමකදී නිමල් ලාන්සා මහතා පැවසුවේ තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බවත් පක්ෂයෙන් ඉවත් නොවන බවයි.

නමුත් තමන්ගේ කාර්ය මණ්ඩලයට වැඩි කිරීමට පහසුකම් නොමැති වීම නිසා තමා මෙලෙස කාර්ය මණ්ඩලයට අමාත්‍යංශයෙන් ඉවත්වන ලෙස දැනුම් දුන් බව කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *