ජුනි මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි.
ඒ අනුව, පාරිභෝගිකයින්ට පෙර පැවති මිල ගණන් යටතේම ගෑස් ලබා ගත හැකි වේ:
කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල: රුපියල් 6,245 කි.
කිලෝ 5 ගෑස් සිලින්ඩරයක මිල: රුපියල් 2,500 කි.
Post Views: 2