27 April 2024
#දේශීය

මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ නිල වෙබ් අඩවිය එළි දැක්වීම මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ නිල වෙබ් අඩවිය එළි දැක්වීම මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණගාරයේදී ඊයේ (7) සිදුවිය.

ඒ අනුව මධ්‍යම පළාතෙහි ඉසව් සහ වැඩසටහන් සම්බන්ධයෙන් ජනතාව වෙත තොරතුරු මෙම වෙබ් අඩවිය ඔස්සේ සම්ප්‍රේෂණය කිරීම අරමුණු වී ඇති අතර, WWW.MEDIA.CP.GOV.LK ලෙස එම වෙබ් අඩවිය නම් කර ඇත. මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම් ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් ද එක් විය.

 

මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *