27 April 2024
#දේශීය

ප්‍රචණ්ඩකාරි ක්‍රියා කරන්නන් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ -නීතිඥ සාලිය පිරිස්

ජනතා අරගලය තුලදී ප්‍රචණ්ඩකාරිව ක්‍රියා කරන්නේනම් ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ සාලිය පිරිස් මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනි නාලිකාවට සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ පෞද්ගලික හෝ රාජ්‍ය දේපලවලට හානි කිරීම්, ගිනි තැබීම් සිදු කරන්නේනම් එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *