• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගනේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකාරිය නීතිඥවරියක බව හෙළිවේ

6 May 2026
in දේශීය, පුවත්
ගනේමුල්ල සංජීව ඝාතනයේ  මහමොළකාරිය නීතිඥවරියක බව  හෙළිවේ
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter
අපරාධ ලෝකයේ ප්‍රබලයකු වූ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ කුප්‍රකට සැලසුමේ මහමොළකාරිය කඩවත ප්‍රදේශයේ නීතිඥවරියක වන තමරා කුමාරි අබේරත්න බව කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ අධිකරණය හමුවේ තහවුරු කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ මෙම කරුණු අනාවරණය විය.
ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය අධිකරණ භූමියට රැගෙන ඒම සඳහා නීති පොතක් ඇතුළත කුහරයක් සකස් කර දීම මෙම නීතිඥවරිය විසින් සිදුකර ඇත.
වෙඩික්කරු සතුව තිබී හමු වූ ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතේ අත්සන යෙදීම ද ඇය විසින්ම සිදුකර ඇති බව විමර්ශනවලදී තහවුරු වී තිබේ.
ඝාතනයට සම්බන්ධ 15 වන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට වෙඩික්කරු සමඟ අධිකරණ භූමියට පැමිණීමට අවශ්‍ය ආරක්ෂිත පසුබිම සලසා දී ඇත්තේ ද මෙම නීතිඥවරියගේ මූලිකත්වයෙනි.
මෙම අපරාධ ජාලයට අදාළව වැලිසර අධිආරක්ෂිත බන්ධනාගාරයේ පසුවන ‘දෙමටගොඩ චමින්ද’ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින තම සේවාදායිකාවගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේදී පොලිසිය පමා වී ඇති බව සැකකාර නීතිඥවරියගේ පාර්ශවය අධිකරණයට පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සියලු සැකකරුවන් ලබන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
Post Views: 21
Previous Post

මහින්ද අල්ලස් මුදල් ඡන්ද වැඩට අරන්

Next Post

IS සටන්කාමීන්ගේ පවුල්වල සාමාජිකයින් 13ක් ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved