• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහින්ද අල්ලස් මුදල් ඡන්ද වැඩට අරන්

අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි

6 May 2026
in දේශීය, පුවත්
මහින්ද අල්ලස් මුදල්  ඡන්ද වැඩට අරන්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් 2013 වසරේදී ගුවන් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ලැබුණු බව කියන ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 20ක අල්ලස් මුදල්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සඳහා යොමු කර ඇති බව අල්ලස් කොමිසම ඊයේ (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය.
සිංගප්පූරුවේ ‘බිස් සොලියුෂන්’ ආයතනය මගින් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව හරහා ලංකාවේ ‘ඇමෝ’ (Ammo) නැමැති ආයතනයට මෙම මුදල් එවා ඇති බවත්, ඒවා චෙක්පත් මගින් ලබාගෙන ඇති බවත් හෙළි වී තිබේ.
අදාළ මුදල්වලින් රුපියල් මිලියන 95ක් 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා වැය කර ඇති අතර, එම කටයුතු හිටපු ආණ්ඩුකාර විලී ගමගේ සහ පියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇත.
සැකකාර කපිල චන්ද්‍රසේනගේ බැංකු ගිණුම්වල මුල් ලේඛන සියල්ල පරීක්ෂණ සඳහා අල්ලස් කොමිසම භාරයට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පියංකර ජයරත්න සහ විලී ගමගේ යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය. විමර්ශන මගහරිමින් සිටින සෙසු සැකකරුවන් වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳ, විජේනායක සහ ශමින්ද පුන්සිරි යන අය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා ‘රතු නිවේදන’ නිකුත් කිරීමට කටයුතු කරන බවද කොමිසම පැවසීය.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කපිල චන්ද්‍රසේන මහතා රුපියල් ලක්ෂ 02ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය. සැකකරුට විදේශ ගමන් තහනමක් පැනවූ අධිකරණය, නඩුවේ වැඩිදුර ප්‍රගතිය ලබන ජූලි මස 14 වැනිදා වාර්තා කරන ලෙස නියම කළේය.
Post Views: 8
Previous Post

රාජකාරි වැඩියි කියා පොතේ ලියා පීසී ගෙදර ගිහින්

Next Post

ගනේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකාරිය නීතිඥවරියක බව හෙළිවේ

Editor TTV News

Editor TTV News

Next Post
ගනේමුල්ල සංජීව ඝාතනයේ  මහමොළකාරිය නීතිඥවරියක බව  හෙළිවේ

ගනේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකාරිය නීතිඥවරියක බව හෙළිවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved