• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නායකයින් අවස්ථාවාදීන් බව කුමාර වෙල්ගම කියයි

8 January 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් අවස්ථාවාදීන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

නිදහස් පක්ෂය යන ගමන් මාර්ගය නිවැරදි නොවන බවත් සිටින නායකයින් තමන්ට බලය ගන්න තනතුරු ගැනීම මිසක් පක්ෂය ගැන නොසිතන බව හෙතෙම පැවසිය. ශ්‍රී ලංකා නිදහස් පක්සයේ නම විකුණා අදාල තනතුරු ලබා ගැනීමට තමයි ඇතැම් පිරිස් කටයුතු කරන බව වෙල්ගම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ මහතා අද (08) දිවංගත හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ 122 වන ජන්ම දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයට ගිය අවස්ථාවේදීය.

එහි සැමරුම් උත්සව දෙකක් පැවැතිණි. පළමුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වූ උත්සවය ද අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බණ්ඩාරනායක ප්‍රතිමාවට මල් මාලයක් පළදවා පුෂ්පෝපහාර දක්වා තිබේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වු හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පක්ෂය විකුණා අවසන් බවයි.

Post Views: 3
Previous Post

කොළඹ වටිනාකම දැනගෙන සංවර්ධනය කළ යුතුයි – නගරාධිපතිනි රෝසි කියයි

Next Post

ලබන 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අවධානය – අධ්‍යාපන ඇමැති

editor

editor

Next Post

ලබන 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අවධානය - අධ්‍යාපන ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළට

ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළට

10 March 2026
ඉරානය සමඟ පවතින ගැටුම්වලින් මියගිය හත්වන ඇමරිකානු සෙබළා හඳුනාගනී

ඉරානය සමඟ පවතින ගැටුම්වලින් මියගිය හත්වන ඇමරිකානු සෙබළා හඳුනාගනී

10 March 2026
නරේන්ද්‍ර මෝදිගේ එක් දුරකථන ඇමතුමකට  මැදපෙරදිග යුද්ධය නැවැත්විය හැකියි

නරේන්ද්‍ර මෝදිගේ එක් දුරකථන ඇමතුමකට මැදපෙරදිග යුද්ධය නැවැත්විය හැකියි

10 March 2026
මොජ්තබා කමේනීගේ පත්වීම  සම්බන්ධයෙන් ඉරාන වැසියන්  අතර දැඩි මතභේද

මොජ්තබා කමේනීගේ පත්වීම සම්බන්ධයෙන් ඉරාන වැසියන් අතර දැඩි මතභේද

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියේ  තෙල් ප්‍රවාහනය නැවැත්වුවහොත්  ඉරානයට විසි ගුණයක ප්‍රහාරයක් එල්ල කරන බවට  ට්‍රම්ප් අනතුරු අඟවයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් ප්‍රවාහනය නැවැත්වුවහොත් ඉරානයට විසි ගුණයක ප්‍රහාරයක් එල්ල කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

10 March 2026
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළට

ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළට

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved