• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ලෝක කුසලාන අවසන් තරගයේ ගැටුමට පරේදෙස්ට තරග 10ක තහනමක්

22 August 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ලෝක කුසලාන අවසන් තරගයේ  ගැටුමට පරේදෙස්ට තරග 10ක තහනමක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
නිව් ජර්සිහිදී පැවති 2026 ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් ස්පාඤ්ඤය හමුවේ ආජන්ටිනාව පරාජයට පත්වීමෙන් පසු හටගත් නොසන්සුන්කාරී තත්ත්වයට සම්බන්ධ වෙමින්, ආජන්ටිනා ක්‍රීඩක ලියැන්ඩ්‍රෝ පරේඩෙස් වෙත ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් තරග 10ක තහනමක් පනවා තිබේ. ෆීෆා ආයතනය විසින් සිකුරාදා (අගෝස්තු 22) මෙම තීරණය ප්‍රකාශයට පත් කළ අතර, මෙහිදී පරේඩෙස් හට ප්‍රහාරක චෝදනා තුනක් යටතේ මෙම දඬුවම හිමි වී ඇත. තරගයෙන් පසු ස්පාඤ්ඤ ක්‍රීඩකයන් සැමරුම් සඳහා පිටියට පැමිණි අවස්ථාවේදී, පරේඩෙස් විසින් ගාවී බිම ඇද දමා, එරික් ගාසියාගේ ගෙලෙන් ඇල්ලීම මෙම දඬුවමට මූලික හේතුවයි.
වෙනත් ක්‍රීඩකයන්ට සහ බලධාරීන්ට පැනවූ දඬුවම් අතර, ප්‍රහාරක චෝදනා දෙකක් යටතේ නහුඑල් මොලිනා වෙත තරග 7ක තහනමක් සහ ඇමරිකානු ඩොලර් 90,000ක දඩයක් නියම කර ඇත. ලියැන්ඩ්‍රෝ පරේඩෙස් වෙත තරග 10ක තහනමට අමතරව ඇමරිකානු ඩොලර් 90,000ක දඩයක් පැනවී ඇති අතර, මෙම තහනම හේතුවෙන් ඔහුට ඉදිරි වසරක කාලයක් ජාතික සංචිතය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වේ. මීට අමතරව, ක්‍රීඩා විරෝධී හැසිරීමක් හේතුවෙන් ටියාගෝ අල්මාඩා වෙත එක් තරගයක තහනමක් සහ ඇමරිකානු ඩොලර් 30,000ක දඩයක් ද, සහකාර පුහුණුකරු රොබර්ටෝ අයාලා වෙත ප්‍රහාරක චෝදනාවක් මත ඇමරිකානු ඩොලර් 30,000ක දඩයක් ද හිමි වී තිබේ. ස්පාඤ්ඤ ක්‍රීඩක ගාවී ද ක්‍රීඩා විරෝධී හැසිරීමක් හේතුවෙන් එක් තරගයක තහනමකට ලක්වූ අතර, ඔහුට එළැඹෙන සැප්තැම්බර් 26 වන දින එංගලන්තයට එරෙහිව වෙම්බ්ලි හිදී පැවැත්වෙන නැෂනල්ස් ලීග් තරගය අහිමි වනු ඇත.
ආජන්ටිනා පාපන්දු සංගමයට (AFA) එරෙහි පියවර ලෙස, එංගලන්තයට එරෙහි අවස්ථා පූර්ව තරගයෙන් පසු ෆෝක්ලන්ත දූපත් සම්බන්ධයෙන් දේශපාලන ප්‍රචාරක බැනරයක් ප්‍රදර්ශනය කිරීම ඇතුළු විනය විරෝධී සිදුවීම් කිහිපයක් හේතුවෙන් ෆීෆා ආයතනය AFA සංගමය ද දඩුවම් කර ඇත. ඒ අනුව AFA සංගමය වෙත ඇමරිකානු ඩොලර් 110,000ක දඩයක් නියම කර ඇති අතර, ජාතිවාදයට එරෙහි දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා ඇමරිකානු ඩොලර් 100,000ක් වැය කරන ලෙසට ද නියෝග කර තිබේ. කෙසේ වෙතත්, ආජන්ටිනා පාපන්දු සංගමයට මෙම දඬුවම් සහ දඩ මුදල් සම්බන්ධයෙන් ෆීෆා වෙත අභියාචනා කිරීමට හෝ අවශ්‍ය නම් ක්‍රීඩා වගකීම් අධිකරණය වෙත යාමට අවස්ථාව පවතී.
Post Views: 8
Previous Post

ශ්‍රී ලංකාවේ නීති සම්පාදනයට AI හඳුන්වා දෙයි අතථ්‍ය වත්කම් පනත් කෙටුම්පතෙන් නව වැඩපිළිවෙළ ඇරඹේ!

Next Post

මොරවක්කෝරළේ තේ සමූපකාරයට අලුත් මහ ගෙදරක්

Editor TTV News

Editor TTV News

Next Post
මොරවක්කෝරළේ තේ සමූපකාරයට  අලුත් මහ ගෙදරක්

මොරවක්කෝරළේ තේ සමූපකාරයට අලුත් මහ ගෙදරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved