• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නීතිවිරෝධි කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නවා – ඇමැති ප්‍රසන්න

31 May 2023
in දේශීය

නීතිවිරෝධි කටයුකු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට ආණ්ඩුව පසුබට වන්නෙ නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දිවංගත රෙජි රණතුංග මහතාගේ 15 වන ගුණ සමරුව නිමිත්තෙන් උඩුගම්පල පිහිටි එතුමාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අසාර්ථක අරගලකරුවන් ආණ්ඩුවට එරෙහිව ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන බවයි. ජාතික ආණ්ඩුවකට යම් කණ්ඩායමක් එනවා නම් ජනාධිපතිවරයා ඊට සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරුනු ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

 

Post Views: 8
Previous Post

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණයට රජයේ අවධානය

Next Post

බැරැන්ඩිගල සංචරණ කලාපය ආරම්භ වෙයි

editor

editor

Next Post

බැරැන්ඩිගල සංචරණ කලාපය ආරම්භ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved