• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහනුවර ප්‍රකට සමාජ සේවකයෙක් සහ පුවත්පත් නියෝජිත එල්. එච්. හරීස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි

31 May 2026
in දේශීය, පුවත්
මහනුවර ප්‍රකට සමාජ සේවකයෙක් සහ පුවත්පත් නියෝජිත එල්. එච්. හරීස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි
මහනුවර ප්‍රකට සමාජ සේවකයෙකු, ලේඛකයෙකු මෙන්ම කවියෙකු ද වූ, මහනුවර නගරයේ බෞද්ධ සංවිධාන රැසක විවිධ නිලතල හෙබවූ හිටපු මාධ්‍යවේදී එල්. එච්. හරීස්චන්ද්‍ර මහතා (78) එංගලන්තයේදී අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා මහනුවර ‘එල්. එච්. හරීස්චන්ද්‍ර ඒජන්සීස්’ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර දිවයින, ලංකාදීප, සිරිකත, දිනමිණ, ඉරිදා ලංකාදීප, සන්ඩේ ටයිම්ස් සහ ඩේලි මිරර් ඇතුළු ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුවත්පත් රැසක මහනුවර ප්‍රධාන අලෙවි නියෝජිතයා ලෙස ද කටයුතු කළේය. විශේෂයෙන්ම ලංකාදීප පුවත්පත ආරම්භයේ සිටම එහි මහනුවර ප්‍රධාන අලෙවි නියෝජිතයා ලෙස කටයුතු කළේ ද ඒ මහතාය.
මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ සහ මහනුවර සෙංකඩගල එක්සත් බෞද්ධ සංගමය ඇතුළු බෞද්ධ හා සමාජයීය සංවිධාන රැසක ප්‍රබල සාමාජිකයෙකු වූ හරීස්චන්ද්‍ර මහතා දෙදරු පියෙකි. ඒ මහතාගේ අවසන් කටයුතු එංගලන්තයේදීම සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසති.
Post Views: 0
Previous Post

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මියගිය සංඛ්‍යාව 3,400 ඉක්මවයි

Next Post

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය අද සිට තහනම්

Editor TTV News

Editor TTV News

Next Post
සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත  ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය අද සිට තහනම්

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය අද සිට තහනම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved