මහඔය, බොරපොල ප්‍රදේශයේදී අද (01) කුඹුරේ වැඩ කරමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. කුඹුරේ වැඩ කටයුතුවල නිරතව සිටියදී අනපේක්ෂිත ලෙස ඇදහැලුණු අකුණු සැර හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved