• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තැපැල් / උප තැපැල් කාර්යාල සේවා කටයුතු සිමා කරයි

9 August 2021
in දේශීය

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මහජන සේවා සැපයීම සඳහා තැපැල් හා උප තැපැල් කාර්යාල සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පමණක් විවෘත කර තැබෙන බව වැඩබලන තැපැල්පති එච්. හේවගේ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ මධ්‍යම තැපැල් හුවමාරුව මඟින් ඉටුකරනු ලබන ඊ.එම්.එස්ජාත්‍යන්තර කුරියර් සේවාව, ස්පීඩ් පොස්ට් සේවාව, විදේශ පාර්සල් සේවාව හා මුද්දර මුද්‍රා යන්ත්‍ර අංශ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

 

 

 

Limits Post / Sub Post Office Services

 

Post and Sub Post Offices to provide public services in the face of the prevailing Kovid 19 epidemic situation Monday, Tuesday, Thursday
And will only be open on Saturdays. Hewage says.

 

The EMS International Courier Service, Speed ​​Post Service, Foreign Parcels, which is operated by Central Mail Exchange
Service and Stamp Sealing Machine Sections are operating normally.

Post Views: 39
Previous Post

විශ්‍රාම වැටුප් සේවාලාභින්ගේ සේවා තාවකාලිකව අත්හිටුවයි

Next Post

30 අඩු අයටත් වැක්සින් ලබා දිම ලබන මස සිට – විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න

editor

editor

Next Post

30 අඩු අයටත් වැක්සින් ලබා දිම ලබන මස සිට - විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved