27 April 2024
#දේශීය #පුවත්

76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සුරාසැල් වැසෙයි

76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝගය කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඒ අනුව, පෙබරවාරි මස 3 වන දින සෙනසුරාදා දින සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා දින යළි විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසල් වසා තැබීමට කටයුතු කළ යුතු බවය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *