• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි බල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමේ කුමන්ත්‍රණක් – අනුරාධා යහම්පත්

1 February 2024
in දේශීය, පුවත්
විදුලි බල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමේ කුමන්ත්‍රණක් – අනුරාධා යහම්පත්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමාන රජය විසින් පසුගිය කාලය පුරා සිදුකළ විදුලි ගාස්තු වැඩිවීම පිටුපස විදුලි බල මණ්ඩලය පෞද්ගලික කරණය කිරීමේ කුමන්ත්‍රණක් ඇති බව හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ පසුගිය 29 වනදා පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එම මාධ්‍ය හමුවේදී එතුමිය වැඩිදුරටත් සඳහන් කලේ අසාධාරණ මෙන්ම අනවශ්‍ය හා නීතිවිරෝධී ලෙස මහජනතාවට දරා ගත නොහැකි මට්ටමකට විදුලි බිල වැඩි කිරීම තුලින් විදුලි බල මණ්ඩලය හා එහි සේවකයන් පිලිබඳ මහජනතාව තුල පිලිකුලක් හා ද්වේශයක් ඇති කිරීමත් හා එමගින් විදුලි බල මණ්ඩලය පෞද්ගලික කරණ කිරීමට මහජනතාව තුලින්ම මතයක් ඇති කිරීමත් මෙම විදුලි බිල වැඩි කිරීමේ කුමන්ත්‍රණයේ අරමුණ බවයි.

එසේම විදුලි බල මණ්ඩලය පෞද්ගලික කරණයට එරෙහිව තමන් පෙනීසිටින බවද ඇය සඳහන් කලාය.

තවද මෙලෙස අසාධාරණ විදුල වැඩි කිරීමට එරෙහිව එයට අදාල පාර්ලිමේන්තු කමිටුව නිසි පරිදි දැනුවත් කොට පාර්ලිමේන්තුව තුල හා නීති මාර්ගයෙන්ද ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක වන බවද යහම්පත් මහත්මිය සඳහන් කලාය.

Post Views: 1,460
Previous Post

76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සුරාසැල් වැසෙයි

Next Post

ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය සුබ නැකතකින් එලි දැක්වීම ලඟදීම

editor ttvnews

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යුරෝපයේ විශාලතම  දුර්ලභ පාෂාණ නිධියේ වගකීම  නෝර්වේ රජය  සිය භාරයට ගනියි

22 April 2026
Pfizer සමාගමේ  නවතම බර අඩු කිරීමේ  ඖෂධය චීනයේ පූර්ව ඇණවුම්  සඳහා විවෘත වෙයි

සංචාරයකට පැමිණි තරුණ පිරිසකට අහංගම මුහුදු වෙරළේදී  මුහුණ දීමට සිදු වූ  අදහාගත නොහැකි ඛේදවාචකය

මොරොක්කෝවේ  උද්ධමනය මාර්තු මාසයේදී  0.9% දක්වා ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුරෝපයේ විශාලතම  දුර්ලභ පාෂාණ නිධියේ වගකීම  නෝර්වේ රජය  සිය භාරයට ගනියි

යුරෝපයේ විශාලතම දුර්ලභ පාෂාණ නිධියේ වගකීම නෝර්වේ රජය සිය භාරයට ගනියි

22 April 2026
Pfizer සමාගමේ  නවතම බර අඩු කිරීමේ  ඖෂධය චීනයේ පූර්ව ඇණවුම්  සඳහා විවෘත වෙයි

Pfizer සමාගමේ නවතම බර අඩු කිරීමේ ඖෂධය චීනයේ පූර්ව ඇණවුම් සඳහා විවෘත වෙයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved