• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2027 වසරට ලිට්‍රෝ ගෑස් ටොන් 420,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව OQ Trading සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ

13 October 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2027 වසර සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) සැපයීමේ කොන්ත්‍රාත්තුව OQ Trading Limited සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, 2027 ජනවාරි 1 වැනිදා සිට මාස 12ක කාලයක් සඳහා LPG මෙට්‍රික් ටොන් 420,000ක් සැපයීමට නියමිතය. එම ප්‍රමාණය 20%කින් වැඩි කිරීමට හෝ අඩු කිරීමට හැකි අතර, අවම වශයෙන් මෙට්‍රික් ටොන් 336,000ක සැපයුමක් සහතික කර තිබේ.
ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම යටතේ ලංසු හතරක් ලැබී ඇති අතර, ඒවා ඇගයීමෙන් අනතුරුව අදාළ කොන්ත්‍රාත්තුව OQ Trading Limited සමාගමට පිරිනැමීමට නිර්දේශ කර ඇත.
සැපයුම් මිල සෞදි අරම්කෝ කොන්ත්‍රාත් මිලට අමතරව LPG මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 133.93ක් එකතු කරන පදනම මත තීරණය කර තිබේ. රක්ෂණ සහ ප්‍රවාහන වියදම් ඇතුළත් CIF මිල පදනම යටතේ මෙම සැපයුම සිදුකිරීමට නියමිතය.
Post Views: 5
Previous Post

නිදහස් අධ්‍යාපනයෙන් දරුවන්ගේ අනාගතය වෙනස් කළ කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 142 වැනි ජන්ම සංවත්සරය අද!

Next Post

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම වීඩියෝ කළාද?

Editor TTV News

Editor TTV News

Next Post
ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම වීඩියෝ කළාද?

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම වීඩියෝ කළාද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
IMF වත්මන් වැඩපිළිවෙළින් පසු තවත් ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නෑ

IMF වත්මන් වැඩපිළිවෙළින් පසු තවත් ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නෑ

12 October 2026
ලෝකයේ කොහේවත් විරුද්ධ පක්ෂයේ සියලු දෙනා සිරගත කර ආණ්ඩු පවත්වාගෙන ගොස් නෑ

ලෝකයේ කොහේවත් විරුද්ධ පක්ෂයේ සියලු දෙනා සිරගත කර ආණ්ඩු පවත්වාගෙන ගොස් නෑ

12 October 2026
ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ නව ඉන්ධන හල් 75ක් ආරම්භ කිරීමට රජයෙන් පියවර

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ නව ඉන්ධන හල් 75ක් ආරම්භ කිරීමට රජයෙන් පියවර

12 October 2026
කොරියානු ස්වේච්ඡා සංගමයක නියෝජිත පිරිසක් සහ ජනාධිපති ලේකම් අතර විශේෂ හමුවක් ජනපති කාර්යාලයේදී

කොරියානු ස්වේච්ඡා සංගමයක නියෝජිත පිරිසක් සහ ජනාධිපති ලේකම් අතර විශේෂ හමුවක් ජනපති කාර්යාලයේදී

12 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙට්‍රික් ටොන් 900ක එසවීමේ ධාරිතාවකින් යුත් ලංකාවේ විශාලතම දොඹකරය Advantis මෙහෙයුම්වලට එක්වෙයි

මෙට්‍රික් ටොන් 900ක එසවීමේ ධාරිතාවකින් යුත් ලංකාවේ විශාලතම දොඹකරය Advantis මෙහෙයුම්වලට එක්වෙයි

13 October 2026
මීගමුවේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු​ගේ රු. මිලියන 22ක BMW රථයක් දින 14කට අත්හිටුවයි

මීගමුවේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු​ගේ රු. මිලියන 22ක BMW රථයක් දින 14කට අත්හිටුවයි

13 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved