• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලිට්රෝ ගෑස් මිල අද රාත්‍රීයේ සිට පහතට

4 July 2023
in දේශීය

ලිට්රෝ ගෑස් මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට එම ආයතනය තීරණය කර තිබෙන බව සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ මහතා අද (04) පැවැති මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත දැමු බවත් එහි නව මිල රුපියල් 2,982ක් වන බවත්ය.

කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,198ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37කින් පහත දමා ඇති අතර එහි නව මිල 561ක් ලෙසත් පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙන බව සභාපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය

 

Post Views: 20
Previous Post

ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Next Post

රටේ ජනතාව දැනටත් ඉන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟයි – මහලේකම් සාගර

editor

editor

Next Post

රටේ ජනතාව දැනටත් ඉන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟයි - මහලේකම් සාගර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved