27 April 2024
#දේශීය

කොරෝනා පොකුර 1850 දක්වා ඉහළට

දිවුලපිටිය කොරෝනා පොකුර ඊයේ (15) දින වන විට 1850 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩලයේ 03 දෙනෙකු සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයන් 58 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව නව වාර්තා වු ආසාදිතයින් ගණන 61 කි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *