• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉල්ලුමට අනුව සැපයුම නැති දේශිය කිරි පිටි

28 March 2019
in දේශීය

දේශිය කිරි පිටි නිෂ්පාදන වන මිල්කෝ කිරිපිටි වර්ග මෙ වන විට කොළඹ ප්‍රදේශයේ නොමැති බවත් මේ වන විට දේශිය කිරි පිටි පාරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

TTVnews.lk වෙබ් අඩවිය විසින් මේ සම්බන්ධයෙන් මිල්කෝ සමාගමෙන් විමසීමක් කළේය. එම සමාගමේ පාරිපාලන අධිකාරි සුදත් මුණසිංහ මහතාගෙන් විමසීමක් කල අවස්ථාවේදී ඔහු අප වෙත කියා සිටියේ කිරිපිටි ඉල්ලුමට සාපේක්ෂව සැපයුමක් ලබා දිය නොහැකි බවයි.

දෙසැම්බර් සිට මාර්තු කාලයේදී කිරි නිෂ්පාදනය ප්‍රමාණය අඩු තත්ත්වයක පවතින බව මුණසිංහ මහතා කියා සිටියේය. ඒ හේතුවෙන් මෙම කාලවලදී කිරි නිෂ්පාදනය අඩු වන බවත් එය මාර්තු මාස අවසානයේදී යථා තත්ත්වයට පත්වන බව හෙතෙම පැවසිය. කෙසේ වෙතත් මේ වන විට දේශිය කිරි සඳහා ඉල්ලුම වැඩි වීමත් සමඟ මේ වන විට වෙලෙද පොළ තුළ කිරි පිටි හිඟ වී ඇති බව සුදත් මුණසිංහ මහතා අනාවරණ කළේය. ඉදිරි කාලයේදී මෙම තත්ත්වය පාලනය වනු ඇති බවත් මේ වන විට නිෂ්පාදනය ඉහළ දැමිමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

දිලිනි සමන්මලි

 

Post Views: 7
Previous Post

අභියාචනාධිකරණ සභාපති ලෙස ජනාධිපති නීතිඥ යසන්ත පත් කෙරේ

Next Post

බල්බ දෙකක් නිවන්න .. මේවා කරන්න පුළුවන් වැඩද? – මන්ත්‍රී ජනක විමසයි

editor

editor

Next Post

බල්බ දෙකක් නිවන්න .. මේවා කරන්න පුළුවන් වැඩද? - මන්ත්‍රී ජනක විමසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved