• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

LocoMole Srilanka හඳුන්වා දීමට LDR Technologies හවුල් වෙයි

3 August 2018
in ව්‍යාපාර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන Mobitel සමාගම පෙර නුවූ විරූ ඩිජිටල් තාක්ෂණික පදනමක් ඇති LocoMole Srilanka හදුන්වා දීම සඳහා මෑතක දී LDR Technologies සමග එක් විය. එම අවස්ථාවට සංචාරක සංවර්ධන අමාත්‍ය ජොන් අමරතුංග මහතා ද අද (03) දිනයේදී එක් විය. 

Mobitel Xstatiion Hub හි දී දියත් කරන ලද සංචාරක ව්‍යාපාරය හා ස්ථානය පදනම් කර ගත් සේවාවන් සඳහා වෙන් කෙරුණු මෙම LocoMole Srilanka එක ආරම්භයේ දී සේවාවන් සම්පාදනය කරන්නේ අනුරාධපුරය, සීගිරිය, කොළඹ, පොළොන්නරුව හා දඹුල්ල යන ප‍්‍රදේශවලට ආශ‍්‍රීතවයි. LocoMole Srilanka ඵක තමන්ගේ සංචාර අත්දැකීම වැඩි දියුණු කරන ස්ථානය පදනම් කර ගත් ජංගම තාක්ෂණික සේවාවන් ලබා ගත හැකි ය.

පරිශීලකයන්ගේ අන්තර්ජාලීය සෙවුම් අවශ්‍යතා කලට වේලාවටත් අදාළ වන පරිදිත් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා අනුවත් සපුරා ගැනීම සඳහා උදව් කිරීමට LocoMole Srilanka එකට හැකියාව ඇත. විශිෂ්ට සෙවුම් මෘදුකාංග යෙදුමක් (app)වන එය අමුත්තන්ගේ සංචාර අත්දැකීම පුළුල් කරන අතර ඒ ඒ පරිශීලකයාට තමන් කැමති ආකාරයකට පරිගණක ක‍්‍රීඩාවක ස්වරූපයෙන් තොරතුරු ලබා ගැනීමට ඉඩ සලසා දෙමින් සහ ත්‍යාග හා ජයග‍්‍රහණයන් ලබා දෙමින් සන්නාමය පිළිබඳව ඔවුන් තුළ ළැදිකමක් ඇති කිරීමට උදව් කරයි. මේ සඳහා මුල පීරිම සහ මගපෙන්වීම සංචාරක සංවර්ධන අමාත්‍යංශය මැදිහත් වීම යටතේ පෞද්ගලික අංශය මගින් ඩිජිටල් සංචාර අත්දැකීමේ අගය වැඩිකිරීමටත් ශ‍්‍රී ලංකාවේ සංචාර ව්‍යාපාරය නාග සිටුවීම සඳහා සිදුකරන ලදී. මෙය පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ජීවන රටාවන් වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව සලසා දීමට නවතම තාක්ෂණය සම්පාදනය කළ හැකි තාක්ෂණික වේදිකාවන් සොයා යමින් ප‍්‍රමුඛ ජංගම සේවා සම්පාදකයන් සමග හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට Mobitel සමාගම කැප වී සිටින බවට තවත් උදාහරණයකි.

එළඹෙන 10 වසර තුළ දී ඩිජිටල් සංචාර අවකාශය ලෝක පරිමාණව 3.8%ක වාර්ෂික අනුපාතියකින් පුළුල් වී ඇ:ඩො: ටි‍්‍රලියන 11.4ක් දක්වා ළඟා වනු ඇතැයි සංචාර ව්‍යාපාරයේ විශේෂඥයන් අනාවැකි පළ කරන බව Nielsen විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. සංචාර කලාව පරිවර්තනයකට ලක් වෙමින් පවත්නා බව අපි දනිමු. සංචාරකයන්ට ඒ ඒ සංචාරක ස්ථාන පියවරෙන් පියවර අනාවරණය කර ගැනීමටත් තමන්ගේ ස්මාට් දුරකථන හරහා තමන්ගේ දැනුම අනෙක් අය සමග ක්ෂණිකව බෙදාහදා ගැනීමට හෝ ක‍්‍රීඩාවක ස්වරූපයෙන් සංචාරක ස්ථාන ගවේෂණය කිරීමටත් ත්‍යාග ලකුණු ලබා ගැනීමටත් යනාදි වශයෙන් විවිධ හැකියාවන් ලැබෙන නිසා LocoMole Srilanka මගින් චාරිකාව ගවේෂණ චාරිකාවකට වැඩි යමක් බවට පත් වනු ඇත. LocoMole Srilanka මෘදුකාංග යෙදුමේ සේවාවන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා සැපිරෙන පරිදි ලබා ගත හැකි නිසා පරිශීලකයන්ට තමන් සොයන සංචාරක ස්ථාන වඩාත් හොඳින් ගවේෂණය කිරීමටත් තමන්ගේ චාරිකාව වික‍්‍රමාන්විත චාරිකාවක් බවට පත් කර ගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇත.

Post Views: 5
Previous Post

දියුණුවන සතොස විනාශකරන්නන් ගැන හොයනවා

Next Post

ක්‍රීඩා පනතේ නියෝග මාලාව සංශෝධනය පිළිබද සාකච්ඡාව

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නුවරඑළිය රෝස තැපෑලේ  අකුණු සන්නායකය  අතුරුදන් වීමේ පැමිණිල්ලට  පොලිසිය නිහඬයි

21 May 2026
යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේදී  මීට වඩා නිරවද්‍ය විය යුතුයිරුසියාව විසින් යුක්රේන ඩ්‍රෝන යානාවල ගමන් මඟට බාධා පමුණුවමින් සිදුකරනු ලබන ගුවන් සීමා උල්ලංඝනය කිරීම් වළක්වා ගැනීම සඳහා, යුක්රේනය සිය ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීමේදී මීට වඩා අතිශයින්ම නිරවද්‍ය (Precise) විය යුතු බව පෝලන්තය ප්‍රකාශ කරයි. බෝල්ටික් කලාපීය රාජ්‍යයන්හි (Baltic states) ගුවන් සීමාවන් මෑතකදී අඛණ්ඩව උල්ලංඝනය වීමේ සිදුවීම් මාලාවකින් අනතුරුව පෝලන්තය විසින් මෙම නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබේ. එස්තෝනියාවේ තලින් (Tallinn) අගනුවර පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පෝලන්ත නියෝජ්‍ය අගමැති මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ද වන ව්ලැඩිස්ලාව් කොසීනියැක්-කාමිෂ් (Wladyslaw Kosiniak-Kamysz) මහතා මේ බව අවධාරණය කළේය. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රුසියානු කුපිත කිරීම් (Provocations) සඳහා ඉඩ ප්‍රස්ථා නිර්මාණය වීම වැළැක්වීමට නම් යුක්රේනය සිය ඉලක්ක සපුරා ගැනීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි. එමෙන්ම තම රටවල් සතු ස්වෛරී භූමීන් කිසිදු අයුරකින් උල්ලංඝනය නොවිය යුතු අතර, ඒවායේ ආරක්ෂාවට කිසිදු පාර්ශවයකින් තර්ජනයක් එල්ල නොවිය යුතු බව ද පෝලන්ත ආරක්ෂක අමාත්‍යවරයා එහිදී දැඩිව කියා සිටියේය.

මගේ ප්‍රකාශය එම දරුවා  ඉලක්ක කරලා කළ එකක් නෙවෙයි

මහ බැංකු බැඳුම්කර වංචා නඩුව  නීතිපති උපදෙස් සඳහා  කැඳවීමට දින නියම වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහබැංකු පොලී අනුපාත  ලබන සතියේදී 0.5%කින් හෝ 1%කින්  ඉහළ යාමේ අවදානමක්  පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා  අනතුරු අඟවයි

ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන  සමීරා මෙහෙබුදීන්  ආරක්ෂිතව ලංකාවට ගෙන්වා ගැනීමට  රජයෙන් රාජ්‍යතාන්ත්‍රික පියවර

ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන සමීරා මෙහෙබුදීන් ආරක්ෂිතව ලංකාවට ගෙන්වා ගැනීමට රජයෙන් රාජ්‍යතාන්ත්‍රික පියවර

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved