• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් අඩු පීඩන කලාපයක් වැසි තත්ත්වය තවදුරටත්

12 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්  අඩු පීඩන කලාපයක්  වැසි තත්ත්වය තවදුරටත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රියාකාරී මට්ටමේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ දිවයිනට ආසන්නව උතුරු දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරියටත් පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බැවින් සහ තද වැසි ඇතිවිය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව විමසිලිමත් විය යුතු බවට ද උපදෙස් නිකුත් කර ඇත. ඉදිරි පැය කිහිපය තුළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන නිවේදන කෙරෙහි අවධානය යොමු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 0
Previous Post

සජිත්ගේ ප්‍රකාශය අසත්‍යයි

Next Post

චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන තීන්දුව මහාධිකරණ නියෝගයෙන් පසු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඔක්තෝබර් 7 ප්‍රහාරයට සම්බන්ධ  හමාස් සටන්කාමීන් සඳහා  විශේෂ හමුදා අධිකරණයක් පිහිටුවීමට  ඊශ්‍රායලය නව නීතියක් සම්මත කරයි

රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 12ක් විවෘත කෙරේ

යුක්රේන ජනපතිගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී  ඇන්ඩ්‍රි යර්මාක්  මහා පරිමාණ දූෂණ චෝදනාවකට  හසුවේ

පරීක්‍ෂණවලදී නම කියවෙන  හැම කෙනාගෙන්ම කටඋත්තර ගන්නවා

Recent News

යුක්රේන යුද්ධය අවසන් වීමට  ආසන්න බවට  පුටින් කළ ප්‍රකාශය  ක්‍රෙම්ලිනය යළිත් තහවුරු කරයි

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්රේන ජනපතිගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී  ඇන්ඩ්‍රි යර්මාක්  මහා පරිමාණ දූෂණ චෝදනාවකට  හසුවේ

යුක්රේන ජනපතිගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ඇන්ඩ්‍රි යර්මාක් මහා පරිමාණ දූෂණ චෝදනාවකට හසුවේ

12 May 2026
පරීක්‍ෂණවලදී නම කියවෙන  හැම කෙනාගෙන්ම කටඋත්තර ගන්නවා

පරීක්‍ෂණවලදී නම කියවෙන හැම කෙනාගෙන්ම කටඋත්තර ගන්නවා

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved