• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

දැඩි විවේචන හමුවේ LPL නීතිය වෙනස් වෙයි

ක්‍රීඩකයන් තේරීමට සමාජ මාධ්‍ය අනුගාමිකයන්ගේ සීමාව ඉවතට

9 May 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
දැඩි විවේචන හමුවේ  LPL නීතිය වෙනස් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 6 වන අදියර සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේදී ‘අයිකන්’ (Icon) සහ ‘ස්ටාර්’ (Star) කාණ්ඩයේ ක්‍රීඩකයන්ට පනවා තිබූ ආන්දෝලනාත්මක සමාජ මාධ්‍ය අනුගාමිකයන්ගේ සංඛ්‍යාත්මක සීමාව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මැයි 08 වනදා නිකුත් කළ මාර්ගෝපදේශවල සඳහන් වූයේ මෙම කාණ්ඩවල ක්‍රීඩකයන්ට අවම වශයෙන් ලක්ෂ 2.5කට අධික සමාජ මාධ්‍ය අනුගාමිකයන් පිරිසක් සිටිය යුතු බවයි. කෙසේ වෙතත්, ක්‍රිකට් ප්‍රජාවගෙන් සහ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් එල්ල වූ දැඩි විවේචන හමුවේ අද (මැයි 09) නිකුත් කළ නවතම සංශෝධිත මාර්ගෝපදේශ මාලාවෙන් එම කොන්දේසිය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.
ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය වෙනුවට අන්තර්ජාලයේ පවතින ජනප්‍රියත්වය මත පදනම්ව මෙලෙස කාණ්ඩ වෙන් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න කළහ. විශේෂයෙන්ම මීට පෙර ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍යවලින් ඈත්ව ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කරන ලෙස උපදෙස් දුන් ක්‍රිකට් ආයතනයම මෙවැනි නීතියක් ගෙන ඒම හාස්‍යයට කරුණක් බව විචාරකයෝ පෙන්වා දුන්හ. නව සංශෝධනයට අනුව අනුගාමිකයන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට නොගත්ත ද, ජාත්‍යන්තර 20යි 20 අත්දැකීම් සහ දක්ෂතාවයන් මත පදනම්ව ක්‍රීඩකයන් තෝරාගැනීම සිදුවනු ඇත. කෙසේ වෙතත්, තරගාවලිය ප්‍රචාරණය කිරීමේ අරමුණින් ක්‍රීඩකයන් විසින් සිදුකළ යුතු සමාජ මාධ්‍ය සටහන් සහ ප්‍රවර්ධන කටයුතු පිළිබඳ කොන්දේසි තවදුරටත් නොවෙනස්ව පවතී.
Post Views: 4
Previous Post

ලෝක දේශපාලනයේ දැවැන්ත හැරවුමක්

Next Post

ලක්ෂ 30ක අල්ලස් චෝදනාව කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට

Editor TTV News

Editor TTV News

Next Post
ලක්ෂ 30ක අල්ලස් චෝදනාව කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති  රක්ෂිත බන්ධනාගාරයට

ලක්ෂ 30ක අල්ලස් චෝදනාව කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැදුරුඔය සහ රාජංගනය ජලාශවල  වාන් දොරටු විවෘත වෙයි

දැදුරුඔය සහ රාජංගනය ජලාශවල වාන් දොරටු විවෘත වෙයි

9 May 2026
ක්ලීන් ශ්‍රී ලංකා මෙහෙයුම වත්තලට  ප්‍රීතිපුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ  දැවැන්ත වැඩසටහනක්

ක්ලීන් ශ්‍රී ලංකා මෙහෙයුම වත්තලට ප්‍රීතිපුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ දැවැන්ත වැඩසටහනක්

9 May 2026
බාල ගල් අඟුරු පාඩුව ව්‍යවසායකයන්ගෙන්  පියවා ගැනීමට  රජය කප්පම් ගන්නවා

බාල ගල් අඟුරු පාඩුව ව්‍යවසායකයන්ගෙන් පියවා ගැනීමට රජය කප්පම් ගන්නවා

9 May 2026
පාපන්දු ලෝක කුසලාන  උණුසුම වැඩි වෙයි

පාපන්දු ලෝක කුසලාන උණුසුම වැඩි වෙයි

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැදුරුඔය සහ රාජංගනය ජලාශවල  වාන් දොරටු විවෘත වෙයි

දැදුරුඔය සහ රාජංගනය ජලාශවල වාන් දොරටු විවෘත වෙයි

9 May 2026
ක්ලීන් ශ්‍රී ලංකා මෙහෙයුම වත්තලට  ප්‍රීතිපුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ  දැවැන්ත වැඩසටහනක්

ක්ලීන් ශ්‍රී ලංකා මෙහෙයුම වත්තලට ප්‍රීතිපුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ දැවැන්ත වැඩසටහනක්

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved