• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලක්ෂ 30ක අල්ලස් චෝදනාව කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට

9 May 2026
in දේශීය, පුවත්
ලක්ෂ 30ක අල්ලස් චෝදනාව කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති  රක්ෂිත බන්ධනාගාරයට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී අත්අඩංගුවට පත් වූ කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් මොයුනුදීන් මහතා එළඹෙන මැයි 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් වූ අල්ලස් මුදලක් ඉල්ලා සිටීමේ චෝදනාව මත අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (08) බත්තරමුල්ල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගනු ලැබීය.
ජාතික ජන බලවේගය බලය හිමි කරගෙන ඇති කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරය හොබවන මොයුනුදීන් මහතා, රිෂාඩ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් එම සභාවේ බලය පිහිටුවීමට සහාය දැක්වූවෙකි. මෙම දූෂණ චෝදනාවත් සමඟ ඔහුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය පියවර ගෙන ඇත. දේශපාලන සහාය මත තනතුරු ලබාගෙන මෙවැනි මූල්‍ය වංචාවල නිරත වීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
Post Views: 7
Previous Post

දැඩි විවේචන හමුවේ LPL නීතිය වෙනස් වෙයි

Next Post

මම කළේ උපුටා දැක්වීමක් විතරයි පැලවත්තේ බිංදු පුරවැසියාට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ

Editor TTV News

Editor TTV News

Next Post
මම කළේ උපුටා දැක්වීමක් විතරයි පැලවත්තේ බිංදු පුරවැසියාට  ඉංග්‍රීසි තේරෙන්නේ නෑ

මම කළේ උපුටා දැක්වීමක් විතරයි පැලවත්තේ බිංදු පුරවැසියාට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමාත්‍ය විජිත හේරත්  බෙලරුස් රාජ්‍යයේ  විජයග්‍රාහී චතුරස්‍රයේදී  විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

අමාත්‍ය විජිත හේරත් බෙලරුස් රාජ්‍යයේ විජයග්‍රාහී චතුරස්‍රයේදී විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

13 May 2026
අධි අවදානම් නිවාසවලින්  ඉවත් වීමේ තීරණයට

අධි අවදානම් නිවාසවලින් ඉවත් වීමේ තීරණයට

13 May 2026
විපක්ෂයේ ප්‍රබලයින් සිවුදෙනෙකු රජය සමඟ එක්වීමට සාකච්ඡා

විපක්ෂයේ ප්‍රබලයින් සිවුදෙනෙකු රජය සමඟ එක්වීමට සාකච්ඡා

13 May 2026
රුපියල් මිලියන 4.8ක  නීතිවිරෝධී සිගරට් තොගයක් සමඟ  පුද්ගලයෙකු  කටුනායකදී රේගු අත්අඩංගුවට

රුපියල් මිලියන 4.8ක නීතිවිරෝධී සිගරට් තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායකදී රේගු අත්අඩංගුවට

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමාත්‍ය විජිත හේරත්  බෙලරුස් රාජ්‍යයේ  විජයග්‍රාහී චතුරස්‍රයේදී  විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

අමාත්‍ය විජිත හේරත් බෙලරුස් රාජ්‍යයේ විජයග්‍රාහී චතුරස්‍රයේදී විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

13 May 2026
අධි අවදානම් නිවාසවලින්  ඉවත් වීමේ තීරණයට

අධි අවදානම් නිවාසවලින් ඉවත් වීමේ තීරණයට

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved