• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා LTTEය ලවා මරවන්න තිබුණායැයි කියූ ෆොන්සේකා ට හතරවටින් විරෝධය…

28 October 2019
in දේශීය

Sajith n Fonseka 20191028තමන් හමුදාපති කාලයේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ට කොටින්ගෙන් වෙඩි කා මිය යන්නට කටයුතු කරන්නට තමනට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා පසුගිය දා පැවසීය.

‘මම ඕක දැනං හිටියෙ නෑනෙ. නැත්තං මං ඕකව ගෙනිහිං අර බංකරේක ඉස්සරහ හිටවල තියනව. අරුන්ගෙන් මැෂින්ගන් පාරක් කන්න’ යැයි, සරත් ෆොන්සේකා සඳහන් කළේ සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් පැවති ජනාධිපිවරණ ජන රැළියක් අමතමිනි.

සරත් ෆොන්සේකා මහතා තමන්ගේ ආණ්ඩුවේ ආරක්‍ෂක ඇමති යයි සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පසුගිය දා ගෝල්ෆේස් හි පැවැති රැළියේ දී ප්‍රකාශයට පත් කළේ ය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට රට පුරා සාමාන්‍ය මෙන්ම විද්වත් ජනතාව ද දේශපාලනඥයින් ද විවිධ මත පලකරමින් සිටියි.

අද (28) ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ පැවැති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද සහභාගී වූ රැළීයක දී ද මේ සම්බන්ධව අදහස් පළ වී ය. එහි දී කතාකළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ, ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මරා දමන්නට තරම් සැහැසි බව කියන හිටපු හමුදාපතිවරයෙක් ද සිටින පාර්ශවයකින් රට ට සෙතක් අත් නොවන බවයි.

 

Post Views: 24
Previous Post

සජිත් මැතිවරණ ප‍්‍රකාශය එළිදැක්වීම 31 දින මහනුවරදී – ඇමැති කිරිඇල්ල

Next Post

ඇමති කබීර් හෂීම් ගේ මග නැගුමේ ගෝලයා පුද්ගලික සහකාරියටත් ඉල්ලම් පාදයි…

editor

editor

Next Post

ඇමති කබීර් හෂීම් ගේ මග නැගුමේ ගෝලයා පුද්ගලික සහකාරියටත් ඉල්ලම් පාදයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved