• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිට මෙරටට ගෙන ආ ලුසී පොලිස් නිල සුනඛ දෙන පැටවුන් 8ක් බිහි කරයි

14 July 2026
in දේශීය, පුවත්
සිට මෙරටට ගෙන ආ  ලුසී පොලිස් නිල සුනඛ දෙන  පැටවුන් 8ක් බිහි කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ, නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ ‘ලුසී’ නමැති පොලිස් නිල සුනඛ දෙන, මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේදී පැටවුන් අට දෙනෙකු බිහි කර තිබේ. මෑත ඉතිහාසය තුළ අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සුනඛ දෙනක එකවර පැටවුන් අට දෙනෙකු ප්‍රසූත කළ පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වන අතර, මෙය ලුසීගේ ද පළමු ප්‍රසූතිය වේ.
මෙම ප්‍රසූතියේදී ගැහැනු පැටවුන් පස් දෙනෙකු සහ පිරිමි පැටවුන් තිදෙනෙකු මෙලොවට බිහි වී ඇති අතර, ඔවුන් සියල්ලෝම ඉතා නිරෝගීව පසුවෙති. මෙම නවක සුනඛ පැටවුන්ට මාස හයක කාලයක් සපිරුණු පසු, අපරාධකරුවන් කොටු කර ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම සහ පුපුරණ ද්‍රව්‍ය සෙවීම වැනි විශේෂිත රාජකාරි සඳහා අවශ්‍ය විධිමත් පුහුණුව ලබා දීමට පොලිස් නිල සුනඛ කොට්ඨාසය මේ වන විටත් කටයුතු සූදානම් කර ඇත.
ලුසීට තම පැටවුන් සමඟ කාලය ගත කිරීම සඳහා ඉදිරි මාස දෙකක කාලය වෙන් කර දී ඇති අතර, එම කාලසීමාව තුළ ඇයව අපරාධ විමර්ශන මෙහෙයුම් සඳහා යොදා නොගැනේ. මාස දෙක නිම වීමෙන් පසු නැවතත් විශේෂ පුහුණුවක් ලබා දී ඇයව සුපුරුදු රාජකාරි කටයුතු සඳහා අනුයුක්ත කිරීමට නියමිතය.
පසුගිය 2024 වසරේදී නෙදර්ලන්තයේ සිට මෙරටට රැගෙන ආ සුනඛයන් 35 දෙනාගේ කණ්ඩායමට අයත් ලුසී, මේ වන විට තම පැටවුන් කෙරෙහි දැඩි ආරක්ෂක පිළිවෙතක් අනුගමනය කරයි. සහකාර පොලිස් අධිකාරී පශු වෛද්‍ය අමල් දසනායක, පශු වෛද්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිලකරත්න සහ ඇයව හසුරුවන පොලිස් කොස්තාපල් දිනිඳු කුමාර (104983) යන මහත්වරුන්ට හැර වෙනත් කිසිදු නිලධාරියෙකුට පැටවුන් සිටින ස්ථානයට ළඟා වීමට ඇය ඉඩ නොදීම විශේෂත්වයකි.
Post Views: 0
Previous Post

ඉන්දීය විවාහ මංගල්‍ය සඳහා ශ්‍රී ලංකාව ඉහළම තේරීමක් බවට පත්වේ

Next Post

සමූපකාර සාමාජිකයන් වෙනුවෙන් නව ඩිජිටල් ද්වාරයක් අද ජනගත කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
සිට මෙරටට ගෙන ආ  ලුසී පොලිස් නිල සුනඛ දෙන  පැටවුන් 8ක් බිහි කරයි

සමූපකාර සාමාජිකයන් වෙනුවෙන් නව ඩිජිටල් ද්වාරයක් අද ජනගත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved