මෙරට සමූපකාර ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයක් සනිටුහන් කරමින්, සමූපකාර සාමාජිකයන් වෙනුවෙන් සැකසූ “සමූපකාර සාමාජික ඩිජිටල් ද්වාරය” (Co-operative Member Digital Portal) අද (14) පෙරවරු 9.30 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී නිල වශයෙන් ජනගත කෙරේ.
මෙම නව වැඩපිළිවෙළ මගින් සමූපකාර සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ පහසු කිරීම අපේක්ෂා කෙරේ.
















