• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නේපාලයේ ලුම්බිණි ශ්‍රී ලංකා විහාරය වහා ප්‍රතිසංස්කරණය කළ යුතුයි

26 April 2024
in දේශීය, පුවත්
නේපාලයේ ලුම්බිණි ශ්‍රී ලංකා විහාරය වහා ප්‍රතිසංස්කරණය කළ යුතුයි

නේපාලයේ ලුම්බිණි මහා සංවර්ධන සැලැස්ම යටතේ ථෙරවාදී රටවල් දහතුනකට සහ මහායාන රටවල් විසි හයකට ඉඩම් ලබා දී එම රටවල විහාර ඉදිකිරීමට අවස්ථාව ලබා දී ඇත.

ඒ යටතේඉදිකිරීම් ආරම්භ කළ ශ්‍රී ලංකා විහාරයේ කටයුතු 1998 නතර වී තිබී නැවත ඉදිකිරීම් ආරම්භ කර 2009 දී අවසන් කර ඇත.නමුත් ඉන් පසුව මෙම විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොවීම හේතුවෙන් විහාරයේ වහලය සහ කොත් කැරලි කඩා වැටී ඇත.

විවිධ රටවල බෞද්ධයන් හා බුදු දහමට ගරු කරන විදේශිකයන් විශාල වශයෙන් මෙම ස්ථානයට පැමිණෙන බවත් මෙය ඉතා අනතුරුදායක තත්ත්වයක් හෙයින් මේ වන විට විදේශිකයන් පැමිණීම බොහෝ දුරට අඩුවී ඇතැයි එම විහාරවාසී පූජ්‍ය තිස්සමහාරාමයේ පඤ්ඤාසාර හිමියෝ මෙහි දී පැවසූහ.

වෙනත් රටවල විහාරස්ථානවලට බහුල විදේශිකයන් පැමිණෙන නමුත් ඔවුන් ලංකා විහාරයට පැමිණීමට දැඩි උනන්දුවක් දක්වන නමුත් මෙම විහාරස්ථානයට පැමිණීමේ දී මෙම අනතුරුදායක තත්ත්වය බලපා ඇතැයි ද එම නිසා මෙය ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණය කළ යුතු බව ප්‍රදේශයේ ප්‍රවීණ සංචාරක මාර්ගෝපදේශකයකු වන දිලිප් රයින් මහතා පැවසීය.

 

උපුල් ජනක ජයසිංහ – නේපාලය ලුම්බිණි සිට

Post Views: 7,030
Previous Post

යුධ හමුදා කැබ් රථයක් අනතුරට.. හමුදා සෙබලෙකු මිය යයි

Next Post

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩල නියෝජිතයින් හා සුව ඇමති අතර විශේෂ සාකච්ජාවක්

editor ttvnews

editor ttvnews

Next Post
ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩල නියෝජිතයින් හා සුව ඇමති අතර විශේෂ සාකච්ජාවක්

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩල නියෝජිතයින් හා සුව ඇමති අතර විශේෂ සාකච්ජාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved