ආණ්ඩු ඉතා පැහැදිලිවම මේ අධිකරණයේ ස්වාධීනත්වය බලවත් ලෙස කෙලෙසන විදිහට වැඩ කරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම තමයි දැන් ආණ්ඩුවටත් අපි දැක්කා පහුගිය කාල විවිධ පාර්ශයන් විසින් මේ විවිධ ආකාරයෙන් නඩු ඒවා නැත්නම් මේ චෝදනා ඉදිරිපත් කරනවා. ඒ වගේම ආණ්ඩුවට විරුද්ධ විශාල පැමිණිලි සංඛ්‍යාවක් විවිධ අධිකරණ වල විවිධ ඒ විමර්ශන එකක වලට ඉදිරිපත් කරලා තියෙනවා.
දැන් ආණ්ඩුව උත්සාහ කරනවා අපිට පේන විදිහට තමන්ගේ නඩු වලිනුත් බේරෙන්න මේ තියෙන අධිකරණයට අත තියන්න ඒක තමයි මේ මේක පිට පස්සේ තියෙන එක අරමුණක් යැයි මධුර විතානගේ මහතා ප්‍රකාශ කර තිබේ.














