• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද සිට කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළට…

පාන් මිලේ තීරණය හෙට

30 August 2026
in දේශීය, පුවත්
අද සිට කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළට…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තිරිගු පිටි මිල ඉහළ නැංවීමට සමගාමීව කෙටි ආහාර මිල රුපියල් 5 කින් අද (30) සිට ඉහළ නංවන බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව පරාටා, බිත්තර රොටි, එළවළු රොටි, රෝල්ස්, පැටිස් ඇතුළු කෙටි ආහාර මිල මෙලෙස රුපියල් 5 කින් ඉහළ යනු ඇති අතර, ඉඳි ආප්ප මිල ද රුපියලකින් වැඩි කිරීමට තීරණය කර ඇත.
මේ අතර, තිරිගු පිටි මිල ඉහළ දැමීමත් සමග පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (31) දිනයේදී මාධ්‍ය වෙත දැනුම් දෙන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන කියා සිටියේය. ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම්, තිරිඟු පිටි කිලෝවක මිල ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17කින් ඉහළ දමනු ලැබීය.
මැදපෙරදිග යුධමය වාතාවරණය ආරම්භ වූ පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා නෞකා සහ රක්ෂණ ගාස්තු මෙන්ම ධාන්‍ය මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ නැංවූ බව එක් සමාගමක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.
Post Views: 1
Previous Post

නේපාල ගංවතුර සහන මෙහෙයුම් සඳහා ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්!

Next Post

ආණ්ඩුවට නඩු වැඩිවෙද්දි අධිකරණය අතට ගන්න හදනවා!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

දකුණු ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

1 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved