• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයට රට තියා බන්ධනාගාරයක්වත් පාලනය කරන්න බෑ…

2 August 2026
in දේශීය, පුවත්
රජයට රට තියා බන්ධනාගාරයක්වත් පාලනය කරන්න බෑ…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජයට රට තබා අවම වශයෙන් බන්ධනාගාරයක්වත් පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා චෝදනා කරයි. මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.ජනාධිපතිවරයා විපක්ෂයේ සිටියදී බන්ධනාගාර රැඳවියන්ගේ වගකීම රජය සතු බව ප්‍රකාශ කළද, අද වන විට එම වගකීම ඉටු කිරීමට රජය අසමත් වී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මීගමුව බන්ධනාගාරයේදී රැඳවියන් 30කට අධික පිරිසක් මියගිය බවත්, ඊයේ මහර බන්ධනාගාරයේදීද රැඳවියෙකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් සිහිපත් කළේය. මෙම අසාර්ථකත්වය හමුවේ විෂයභාර අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කළ හෙතෙම, බන්ධනාගාරවල රැඳවිය හැකි ධාරිතාව 10,800ක් වුවත්, අද වන විට 43,000කට අධික පිරිසක් එහි රඳවා සිටින බවත් සඳහන් කළේය.
රට මේ වන විට අරාජික තත්ත්වයකට පත්ව ඇති බවත්, තැන තැන වෙඩි තැබීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණයට නීතිඥ සංගමය, විනිසුරුවරුන් මෙන්ම සමස්ත විපක්ෂයද විරුද්ධ බව වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළට…

Next Post

මහර බන්ධනාගාරයේ රැඳවියන් 20ක් බූස්සට

Editor TTV News

Editor TTV News

Next Post
මහර බන්ධනාගාරයේ  රැඳවියන් 20ක් බූස්සට

මහර බන්ධනාගාරයේ රැඳවියන් 20ක් බූස්සට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved