• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාඩම් කරන්න මහරගම නගර සභා පුස්තකාලයට ගිය දැරිය ඇතුළේ දමා නිලධාරීන් දොරවල් වසා ගෙදර ගිහින්

8 August 2026
in දේශීය, පුවත්
පාඩම් කරන්න මහරගම නගර සභා පුස්තකාලයට ගිය දැරිය ඇතුළේ දමා නිලධාරීන් දොරවල් වසා ගෙදර ගිහින්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පාඩම් කිරීම සඳහා මහරගම නගර සභා මහජන පුස්තකාලයට ගිය උසස් පෙළ සිසුවියක, නිලධාරීන් කිසිදු වගවිභාගයකින් තොරව පුස්තකාලයේ දොරගුලු වසා නිවෙස් වෙත යාම හේතුවෙන් එම පරිශ්‍රය තුළ සිරවීමේ සිද්ධියක් මහරගම නගර සභා රැස්වීමේදී අනාවරණය වී තිබේ.
සිසුවිය පාඩම් කරමින් සිටියදී නිලධාරීන් දොර ජනෙල් වසා පිටව ගොස් ඇති අතර, පසුව නිවසට යාමට පැමිණි අවස්ථාවේදී දොරවල් වසා තිබෙනු දැක බියට පත් දැරිය හඬා වැටෙමින් කෑගසා ඇත. යාබද අතුරු මාර්ගයක ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට ඇයගේ විලාපය ඇසී නගර සභා පරිශ්‍රයේ සිටි සේවකයන්ට දැනුම්දීමෙන් පසු, කම්කරුවන් දෙදෙනකු උඩුමහලට නැග ජනේලයකින් ඇතුළු වී දැරිය මුදාගෙන තිබේ. ඒ වන විට ඇය පැය භාගයක පමණ කාලයක් පුස්තකාලය තුළ සිරවී සිට ඇත.
මෙම සිද්ධිය එම ස්ථානයට පැමිණි ආබාධිත පුද්ගලයකු විසින් වීඩියෝ ගත කර ඇති අතර, දැරියගේ මව විසින් නගර සභාපතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වමින් පවතින බවත්, අදාළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් නගර සභාපති සමන් සමරකෝන් මහතා සඳහන් කළේය.
Post Views: 8
Previous Post

යුක්‍රේන ජනාධිපති ප්‍රථම වරට සර්බියාවේ නිල සංචාරයක

Next Post

අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ පුද්ගලයින් හයදෙනෙක් ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ පුද්ගලයින් හයදෙනෙක් ජීවිතක්ෂයට

අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ පුද්ගලයින් හයදෙනෙක් ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved