• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

19 න් රිංගන්න මහින්දට බෑ – ඇමැති දුමින්ද කියයි

20 August 2018
in දේශීය

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රිංගලා යන්න මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) අනුරාධපුරදී පැවති උත්සවයකින් අනතුරු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් 

ජනාධිපති අපේක්ෂකයෙනක් හොයා ගන්න බැරිකම තියෙන නිසා අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්නය වෙනත් පැත්තකට යොමු කරන්න තමයි තාමට ආයේ පාරක් ඉල්ලන්න පුළුවන් කියලා ජනතාව ආයේ පාරක් රවට්ටගන්න උත්සාහයක් තමයි මේ ගන්නේ යැයි අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” මාධ්‍යයට ප්‍රකාශයක කරලා තිබ්බා එස්.බී. දිසානායක ඇමතිතුමා ඔබතුමාටවත් චන්ද්‍රිකා මැතිණියටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත යූ.එන්.පී එකට ගැටගහන්න ඉඩ දෙන්නේ නෑ කියලා.ඒ ප්‍රකාශය ඉතාමත් නිවැරදියි, මොකද මමවත් චන්ද්‍රිකා මැතිණියවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යූ.එන්.පී යට ගැටගහන්න අපි හදන්නේ නෑ.ඒ වගේම අපි ඒකට ඉඩ දෙන්නෙත් නෑ.ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආයේ පාරක් මහින්ද රාජපක්ෂ මහත්තයාට යට වෙන්න දෙන්නෙත් නෑ.යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

ග්ලයිෆොසෙට් තහනම් කළ යුතුයි – ඇමැති රාජිත කියයි

Next Post

ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල තරඟ අද

editor

editor

Next Post

ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල තරඟ අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved