• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීය සහ විදෙස්ගත සේවකයින්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමට නව නීති අවශ්‍යයි

මහින්ද දේශප්‍රිය

5 May 2026
in දේශීය, පුවත්
දේශීය සහ විදෙස්ගත සේවකයින්ගේ  ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමට  නව නීති අවශ්‍යයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
විදෙස්ගත ශ්‍රමිකයින්ට සහ තම රැකියා ස්ථානවලින් බැහැරව සේවය කරන දේශීය සේවකයින්ට ඡන්ද අයිතිය ලබා දීම සඳහා නව නීති සම්පාදනය කිරීමේ වැදගත්කම ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි. එසේම, සුදුසුකම් නොලත් පුද්ගලයින් මහජන නියෝජිතයින් ලෙස පත්වීම වැළැක්වීම සඳහා වහාම නීතිමය පියවර ගත යුතු බව ඔහු පෙන්වා දෙයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශප්‍රිය මහතා සඳහන් කළේ, විදෙස්ගත ශ්‍රමිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි රජය විසින් පත් කළ කමිටුවක් වාර්තාවක් ඉදිරිපත් කර ඇති නමුත්, එහි ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටලු හේතුවෙන් එය අභියෝගාත්මක වී ඇති බවයි. කෙසේ වෙතත්, ඊට වඩා හදිසි සහ අත්‍යවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ කිහිපයක් පවතින බව ඔහු අවධාරණය කළේය.
“ඡන්ද දිනයේදී තම උපන් ගම් ප්‍රදේශයට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි දේශීය සේවකයින්ට, ඔවුන් සේවය කරන ස්ථානයේදීම හෝ ඊට පෙර දිනක ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුයි. යුද සමයේදී අවතැන් වූවන්ට ඔවුන් රැඳී සිටි ස්ථානවල සිට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ලැබුණා. රැකියා කටයුතු හේතුවෙන් ගමට යාමට නොහැකි සේවකයින් සඳහා ද එවැනිම නීතියක් හඳුන්වා දිය හැකියි,” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
එසේම, මහජන සේවයට සුදුසුකම් නොලත් පුද්ගලයින් පත්වීම වැළැක්වීම සඳහා රජය වහාම ක්‍රියාත්මක විය යුතු බවත්, මේවා මේ මොහොතේ විසඳිය යුතු කාලීන ගැටලු බවත් හිටපු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 8
Previous Post

අහස කළු කරමින් එන සුවිශේෂී කාලගුණ පෙරළිය

Next Post

රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට සම්බන්ධව පලාගිය පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved