27 April 2024
#දේශීය

ගෝඨා ජනපති අපේක්ෂකයා කරනවා කිව්වේ නෑ – මහින්ද කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තවදුරටත් වැඩි කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඉතා භායනක තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ මේ ඝාතන සැලසුම් සම්බන්ධයෙන් කිසිදු දෙයක් ආණ්ඩුව මේ වන විටත් සිදු කර නොමැති බව රාජපක්ෂ මහතා කියා සිටියේය‍.

ඉන්දියාවට තමා ගිය අවස්ථාවේදී 2020 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉදිරිපත් කරන බව තමා නොපැවසු බවත් එය මවා ගනු ලබන කාරණයක් බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.තමාගේ ඇත්තේ එක් වචනයක් බවත් විටින් විට වෙනස් වන වචන තමා නොකියන බව ද ඔහු අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *