• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්ද වෙනස් වෙලා නෑ

14 July 2018
in ක්‍රීඩා

මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වන්නේ ඔහු තුල ඇත්තේ පවුල් පාලනය නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මැදවච්චිය ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ වසර තුනහමාරක් ගතව ඇතත් තවමත් මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාප වෙනස් වී නොමැති බවයි.

අමාත්‍යවරයා එහිදී මෙසේ අදහස් පල කර සිටියේය “ අපි මහින්ද රාජපක්ෂ මහත්තයාලට විරුද්ධ වෙන්න එක හේතුවක් තමයි මේ පවුල් පාලනය.හැබැයි අවුරුදු 3 ½ කට පස්සෙත් මහින්ද රාජපක්ෂ මහත්තයාලා වෙනස් වෙලා නෑ.ආයෙත් කථා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ. අවුරුදු 3 ½ කට පස්සෙවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්න පුළුවන්, තමන්ගේ පක්ෂය වෙන්න පුලුවන් අපි බලය පොදු කෙනෙකුට දෙන්න ඕන කියන එක ගැන කථා වෙන්නේ නෑ. අද මහින්ද රාජපක්ෂ මහත්තයා දිනේෂ් ගුණවර්ධන මහත්තයා, වාසුදේව නානයක්කාර මහත්තයා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කිව්වා නම් අන්න අපිට හිතන්න යමක් තියෙනවා.හැබැයි තාමත් කථා කරන්නේ මේක තමන්ගේ පවුලට රැකගන්නයි,.හැබැයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා මේ රටේ අයිතිය තියෙන්නේ රාජපක්ෂ පවුලට පමණක් නොවෙයි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

 

Post Views: 15
Previous Post

කල්පිටියේ කෘෂිකාර්මික කලාපයක්

Next Post

සෑම කෙනෙකුටම නිවසක්

editor

editor

Next Post

සෑම කෙනෙකුටම නිවසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved