• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දගේ කරෙන් ගෝඨා ජනපති වෙන්න බැලුවේ – මන්ත්‍රී නලින් කියයි

16 August 2018
in දේශීය

හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු මහින්ද රාජපක්ෂගේ මහතාගේ පිටින් ජනපති වීමේ සැලසුමක් තිබු නමුත් එය මේ වන විට ව්‍යාර්ථ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව එම පවුලේ වෙන කෙනෙකුට ජනපති වන්නට අවස්ථාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉඩ නොදෙන බවයි.

මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ දේශපාලනය ජිවිතය පවා පරදුවට තබමින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරපත් කරමින් සිදු කර බව ද හෙතෙම කියා සිටියේය.

 

Post Views: 16
Previous Post

පොහොර දුෂණ වැඩිම අම්පාර , අඩුම යාපනයේ බව ඇමැති මහින්ද කියයි

Next Post

විභාගය කාලවල ප්‍රවාහන වර්ජකයින්ට ගැන ඇමති අකිල කතා කරයි

editor

editor

Next Post

විභාගය කාලවල ප්‍රවාහන වර්ජකයින්ට ගැන ඇමති අකිල කතා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved