• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලය විවේචනය කළ මහින්ද පතිරණ අධිකරණයෙන් සමාව ඉල්ලයි

13 June 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද විශේෂ වෛද්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් අසත්‍ය සහ දෝෂසහගත තොරතුරු පදනම් කරගෙන කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා දේශපාලන විශ්ලේෂක මහින්ද පතිරණ මහතා අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටියේය. ඒ මහතා අද දින කොටුව ගරු මහේස්ත්‍රාත්තුමා වෙත විශේෂ කරුණු පැහැදිලි කිරීමේ ලිපියක් යොමු කරමින් මෙම සමාව අයැදීම සිදු කර ඇත.
පසුගිය ජූනි 11 වැනිදා මහින්ද පතිරණ මහතා විසින් සිදු කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් මඟින් අදාළ වෛද්‍ය මණ්ඩලයේ සංයුතිය සහ එහි සාමාජිකයන් තේරීම විධායකයේ හෝ රජයේ දේශපාලන බලපෑමක් මත සිදුවූවක් බවට විවේචනය කර තිබිණි. කෙසේ වෙතත්, තමන් වෙත ලැබුණු දෝෂසහගත තොරතුරු මත එම විවේචනය සිදු කළ බවත්, අදාළ වෛද්‍ය මණ්ඩලය පත් කිරීම විධායකයේ බලපෑමෙන් තොරව, නීත්‍යානුකූල ක්‍රියාවලියකට අනුව ගරු අධිකරණයේ ස්වාධීන නියෝගයක් මත සිදුවූවක් බව නිවැරදිව වටහා නොගැනීම පිළිබඳව කණගාටු වන බවත් ඔහු අධිකරණයට යොමු කළ ලිපියේ දක්වා තිබේ.
තම විවේචනය කිසිසේත්ම ගරු අධිකරණය වෙත එල්ල කළ එකක් නොවන බවත්, තම ඉලක්කය වූයේ රජයේ ක්‍රියාකලාපය විවේචනය කිරීම පමණක් බවත් පතිරණ මහතා සිය ලිපිය මඟින් අවධාරණය කර ඇත. කිසිදු අවස්ථාවක අධිකරණයේ අධිකාරී බලයට හෝ අපක්ෂපාතීත්වයට අභියෝග කිරීමට තමන්ට චේතනාවක් නොතිබූ බව පවසන ඒ මහතා, එමඟින් ගරු අධිකරණයට යම් අපහසුතාවක් හෝ අගෞරවයක් සිදුවූයේ නම් ඒ පිළිබඳව කොන්දේසි විරහිතව සහ අවංකව සමාව අයැද සිටින බවත්, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණ පද්ධතියේ පරිශුද්ධභාවය සුරැකීමට සැමවිටම බැඳී සිටින බවත් සහතික කර තිබේ.
Post Views: 0
Previous Post

මැදපෙරදිග ගැටුමේ ආර්ථික පීඩනයට මුහුණ දීමට ADBයෙන් ඩොලර් බිලියන 4ක හදිසි අරමුදලක්

Next Post

BIA දෙවන පර්යන්තයේ වැඩ නොවැම්බරයේදී යළි ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
BIA දෙවන පර්යන්තයේ වැඩ නොවැම්බරයේදී යළි ඇරඹේ

BIA දෙවන පර්යන්තයේ වැඩ නොවැම්බරයේදී යළි ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved