• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගෙන් පැය දෙකක ප්‍රකාශයක්

12 May 2026
in දේශීය, පුවත්
ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ  අල්ලස් චෝදනා සම්බන්ධයෙන්  මහින්ද රාජපක්ෂගෙන්  පැය දෙකක ප්‍රකාශයක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
2013 වසරේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා එයාර්බස් වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධියට අදාළව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නා. අද උදෑසන 9.30ට පමණ කොමිසම හමුවට පැමිණි ඒ මහතා පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පෙරවරු 11.50ට පමණ ඉන් පිටව ගොස් තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පාක්ෂිකයින් රැසක් ඔහුට සහය පළ කිරීම සඳහා එම පරිශ්‍රයට රැස්ව සිටියා.
මෙම විමර්ශනයට පදනම් වී ඇත්තේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී මියගිය කපිල චන්ද්‍රසේන මහතා විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකි. ප්‍රශ්නගත ගනුදෙනුවෙන් ලැබුණු අල්ලස් මුදලින් රුපියල් මිලියන 60ක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත්, රුපියල් මිලියන 20ක් එවකට අමාත්‍ය පියංකර ජයරත්න මහතාටත් ලබාදුන් බවට කපිල චන්ද්‍රසේන මහතා මීට පෙර කොමිසම හමුවේ පවසා තිබූ බව අධිකරණයේදී අනාවරණය වුණා. කෙසේ වෙතත්, එම ප්‍රකාශය බලහත්කාරයෙන් ලබාගත්තක් බව දන්වමින් කපිල චන්ද්‍රසේන මහතා පසුව දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ අතර, පසුගිය සිකුරාදා ඔහුගේ මළ සිරුර නිවසක තිබී අභිරහස් ලෙස සොයාගැනුණා. මෙම තීරණාත්මක විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදීමට අද දිනයේ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාටද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.
Post Views: 17
Previous Post

මැලේසියානු මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 14 දෙනෙකු අතුරුදන්

Next Post

සහල් වැඩි මිලට අලෙවි කළ මාවනැල්ලේ වෙළඳසැලකට එරෙහිව නීතිමය පියවර

Editor TTV News

Editor TTV News

Next Post
සහල් වැඩි මිලට අලෙවි කළ  මාවනැල්ලේ වෙළඳසැලකට  එරෙහිව  නීතිමය පියවර

සහල් වැඩි මිලට අලෙවි කළ මාවනැල්ලේ වෙළඳසැලකට එරෙහිව නීතිමය පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved