• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ජනපති මහින්ද හෙට අල්ලස් කොමිසම හමුවට

11 May 2026
in දේශීය, පුවත්
හිටපු ජනපති මහින්ද  හෙට අල්ලස් කොමිසම හමුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (12) පෙරවරු 9.00ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා තහවුරු කළේය. එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදු කර ඇති අතර, හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කිරීම්වලින් පලා නොයන බැවින් හෙට දිනයේ අනිවාර්යයෙන්ම කොමිසම හමුවට පැමිණෙන බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙම කැඳවීම සිදුකර ඇත්තේ මියගිය ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසින් බලහත්කාරයෙන් ලබා දුන් බව කියන පාපොච්චාරණයක් මත පදනම්ව බැවින් එය නීති විරෝධී ක්‍රියාවක් බව නීතිඥ මනෝජ් ගමගේ මහතා චෝදනා කරයි. එම ප්‍රකාශය තර්ජනය කර ලබා ගත් එකක් බවට කපිල චන්ද්‍රසේන මහතා ජීවත්ව සිටියදීම අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී ඇති බවත්, එවැනි පසුබිමක සිදුකරන මෙම කැඳවීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය. මේ සම්බන්ධ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට අද පස්වරුවේ විශේෂ නීතිඥ කණ්ඩායමක් හමුවීමට ද නියමිතය.
Post Views: 2
Previous Post

පාතාල සාමාජිකයන්ට රට පැනීමට හොර පාස්පෝට් සෑදූ ආගමන විගමන නිලධාරීන් ගැන වාර්තාවක් ඉල්ලයි

Next Post

යාපහුව ඓතිහාසික බලකොටුව සහ රාජධානිය සංරක්ෂණයට හා සංචාරක ප්‍රවර්ධනයට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඔන්ලයින් ක්‍රීඩාවක නියෝගය අනුව  16 හැවිරිදි සිසුවකු  සිව්මහල් ගොඩනැගිල්ලකින් පැන  දිවි නසාගනී

ඔන්ලයින් ක්‍රීඩාවක නියෝගය අනුව 16 හැවිරිදි සිසුවකු සිව්මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසාගනී

11 May 2026
විදුලි බිල 18%කින් ඉහළ යෑමේ  බලපෑම ගෘහස්ථ පාරිභෝගිකයින්  4.06%කට පමණයි

එන්න කියන ඕනෑම වෙලාවක  අපි එනවා නාමල් රාජපක්ෂ

කුලී පදනම මත දේපළ ලබාදීමේදී  දැඩි ලෙස විමසිලිමත් වන්න  දේපළ හිමිකරුවන්ට  පොලිසියෙන් විශේෂ නිවේදනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔන්ලයින් ක්‍රීඩාවක නියෝගය අනුව  16 හැවිරිදි සිසුවකු  සිව්මහල් ගොඩනැගිල්ලකින් පැන  දිවි නසාගනී

ඔන්ලයින් ක්‍රීඩාවක නියෝගය අනුව 16 හැවිරිදි සිසුවකු සිව්මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසාගනී

11 May 2026
විදුලි බිල 18%කින් ඉහළ යෑමේ  බලපෑම ගෘහස්ථ පාරිභෝගිකයින්  4.06%කට පමණයි

විදුලි බිල 18%කින් ඉහළ යෑමේ බලපෑම ගෘහස්ථ පාරිභෝගිකයින් 4.06%කට පමණයි

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved