27 April 2024
#දේශීය

නව කථානායක ලෙස මහින්ද යාපා පත් කරයි

අභිනව පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පත් කර තිබේ. 

 එම යෝජනාව දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කර සිටි අතර එය ස්ථිර කරනු ලැබුවේ රංජිත් මද්දුමබණ්ඩාර විසිනි. 

නව කථානායකවරයා සිය ධුරයේ කටයුතු ආරම්භයේදී අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීම් සිදු කර සිටියේය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *