27 April 2024
#දේශීය

නව වන පාර්ලිමේන්තුවේ රැස්වෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම අද (20) පෙරවරු 09.30 ට ආරම්භ විය.

පළමු රැස්විම සඳහා මන්ත්‍රීවරුන් 223 දෙනෙකු පැමිණි සිට ඇති අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 145ක් හිමිකර ගනිමින් බහුතර බලයක් ලබා ගත්තේය.

සමගි ජන බලවේගයට මන්ත්‍රීධුර 54ක් ද ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයට මන්ත්‍රී ධුර 10ක් ද ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධූර 03ක් ද හිමිවිය.

ඊලාම් ජනතා ප්‍රාජාතන්ත්‍රවාදි පක්ෂයට මන්ත්‍රී ධුර 02ක් සහ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයට මන්ත්‍රීධුර 02ක් හිමිව තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *