• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් අවභාවිතය ගැන මෛත්‍රී වික්‍රමසිංහ සැකකාරියක් වීමේ සූදානමක්

30 April 2026
in දේශීය, පුවත්
රුපියල් ලක්ෂ 166ක මහජන මුදල්  අවභාවිතය ගැන මෛත්‍රී වික්‍රමසිංහ  සැකකාරියක් වීමේ සූදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීම සඳහා රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සැකකාරියක ලෙස නම් කිරීමට නීතිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව ඊයේ (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය. හිටපු ජනාධිපතිවරයා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ලබා දී ඇති ප්‍රකාශ අතර බරපතළ පරස්පරතා පවතින බව නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සිය ස්වාමිපුරුෂයාට එරෙහිව රජයේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බැවින් ඇයව සැකකාරියක ලෙස නම් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
මෙම සංචාරය පුද්ගලික එකක් බවත් එය නිල රාජ්‍ය තාන්ත්‍රික අවශ්‍යතාවක් මත සිදු නොවූවක් බවත් විමර්ශනවලදී තහවුරු වී ඇති බව නීතිපති පාර්ශ්වය අවධාරණය කළේය. වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය ලබා දුන් බව කියන ආරාධනාව සම්බන්ධයෙන් ද සැකයක් පවතින බවත් විනාඩි 50ක පමණ කාලයක් පැවති වැඩසටහනක් වෙනුවෙන් මෙලෙස රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් වැය කිරීම බරපතළ තත්ත්වයක් බවත් එහිදී සඳහන් විය. කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේ පළමු සැකකාර රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි. හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව ද වංචනික ලෙස මුදල් ගෙවීම් කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. නඩුව නැවත ජූලි 08 වනදා කැඳවීමට නියමිතය.
Post Views: 0
Previous Post

මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් දැඩි නියෝගයක්

Next Post

පාර්ලිමේන්තුවේ මුදල් පරිහරණය ගැන පූර්ණ විගණන වාර්තාවක් මාසයක් තුළ සභාවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ට්‍රම්ප් සහ පුටින් අතර  විනාඩි 90ක  තීරණාත්මක දුරකථන සංවාදයක්

ට්‍රම්ප් සහ පුටින් අතර විනාඩි 90ක තීරණාත්මක දුරකථන සංවාදයක්

30 April 2026
අපනයන වෙළෙඳපොළ  විවිධාංගීකරණයට  ආසියානු සංවර්ධන බැංකුවෙන්  ඩොලර් මිලියන 100ක ආධාරයක්

මුදල් ලේකම් කමිටුවට නොපැමිණීම  වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් දඬුවම් දිය හැකි බවට  ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන්  නිවේදනයක්

ජිනීවාහි 26 වැනි කවුන්සිල රැස්වීමේදී  ශ්‍රී ලංකාව බහුපාර්ශ්විකත්වයේ කැපවීම  යළි තහවුරු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප් සහ පුටින් අතර  විනාඩි 90ක  තීරණාත්මක දුරකථන සංවාදයක්

ට්‍රම්ප් සහ පුටින් අතර විනාඩි 90ක තීරණාත්මක දුරකථන සංවාදයක්

30 April 2026
අපනයන වෙළෙඳපොළ  විවිධාංගීකරණයට  ආසියානු සංවර්ධන බැංකුවෙන්  ඩොලර් මිලියන 100ක ආධාරයක්

අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ආධාරයක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved