මාලඹේ අධිවේගී මාර්ග පාලම ආසන්නයේ තිබී T-56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීව පතරොම් 145ක් සොයාගෙන පොලිස් භාරයට ගෙන ඇත.
පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරන බව වාර්තා වේ.
Post Views: 4